Tag: drinking buddies
-
ඉතිහාසයේ ලොකුම අල්ලස.
—
in Local Newsශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…
-
කොදෙව්වන් සටන අරඹයි.
—
in Local Newsසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 66 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 418 ක්…
-
මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.
—
in Local Newsබරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්රත්යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතළ වංචා හා…
-
සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.
—
in Local Newsසේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතාගෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණු බව වාර්තාකරුවන්…
-
හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පෙනී සිටීමට නියමිතව ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ…
-
මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.
—
in Local Newsශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වන විට නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්ය. මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ…
-
මහ ඡන්දේට සියල්ල සුදානම්.
—
in Local Newsමෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පස්වරුවේ අවසන් කළ බවයි. ඒ අනුව හෙට උදෑසන 7.00 සිට ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස්වරයා…
-
විමල් සහ නාමල් FCID වෙත කැදවයි.
—
in Local Newsජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව එම පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව කියා සිටියි. නීතිඥ කපිල ගමගේ මාර්ගයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද(10) යැවූ ලිපියක් මගින් මේ බව දක්වා…
-
මහින්ද හින්දා නාපු අය මං හින්දා එනවා.
—
in Local Newsමහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශී‍්‍ර ලංකාවට නොපැමිණි ආයෝජකයන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ ශී‍්‍ර ලංකාවට කැදවා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (02) පැවති ජනහමුවකට සහභාගි වෙමින්.ආයෝජකයන් රැකිමට නව නිති ගෙනන බවද ඒ මහතා සදහන් කර තිබෙනවා.
-
රවීගේ පිරිසට වෙඩි තැබු හැටි මෙන්න.
—
in Local Newsමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය පැවසීය. මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික…