Tag: aliens

  • ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.

    ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.

    ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas. Update කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දී තිබේ. ඒ අනුව  නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු පිලිබදව තොරතුරක් නොමැති බවද සදහන්. ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ …

  • බදුල්ල නාය යාම් තවදුරටත්/Landslide in Badulla.

    බදුල්ල නාය යාම් තවදුරටත්/Landslide in Badulla.

      UPDATE නායයෑම හේතුවෙන් මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට සිටි කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විට එම ප්‍රදේශයේ 250ට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බවත්, සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිද හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද…

  • එජාප ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද කොළඹට/UNP polling booth organizers convention in Colombo Now.

    එජාප ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද කොළඹට/UNP polling booth organizers convention in Colombo Now.

    ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙය විය යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද (28) කොළඹට කැඳවා තිබෙනවා.  එම සංවිධායකවරුන් සහභාගි වන විශේෂ සමුළුවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ හයිඞ්පිටියේදී පැවැත්වෙනවා. United National Party has convened a special programme with the polling center agents…

  • ජනපතිට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු නැ. ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

    ජනපතිට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු නැ. ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

    ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුකදීය. සිංහල-බෞද්ධයන්ටද මේවන විට පීඩනය දැනෙන බැවින් තමන් ආණ්ඩුවට කියා සිටින්නේ ‘ළඟ නොබලා දුර බලන්න‘යයිද…

  • අයවැය ඉදිරිපත් කිරිම ඇරඹේ-සජීවිව නරඹන්න පිවිසෙන්න/National Budget – 2015 – Live Stream

    අයවැය ඉදිරිපත් කිරිම ඇරඹේ-සජීවිව නරඹන්න පිවිසෙන්න/National Budget – 2015 – Live Stream

    මුදල් ඇමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද(24)පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී සිය දස වැනි අය වැය ඉදිරිපත් කිරීම ඇරැඹිය. President Mahinda Rajapaksa present the National Budget-2015 in Parliament around 1:30pm.  

  • හොරණදී නැතිවුන දරුවා සොයා ගනී/ 9 year-old boy, who was reported missing  found in Anuradhapura.

    හොරණදී නැතිවුන දරුවා සොයා ගනී/ 9 year-old boy, who was reported missing found in Anuradhapura.

    හොරණදී නැතිවුන දරුවා සොයා ගනී/ 9 year-old boy, who was reported missing  found in Anuradhapura. හොරණ බටුවිටින් බ්‍රහස්පතින්දා පැහැරගත් බව කියන ලෝචන දුලංජ(9) දරුවා හිමිනමක් සමඟ සැකපිට අනුරාධපුරයේදී අත් අඩංගුවට ගනු ලැබීය. ජේතවනාරාමය අසලදී දරුවාත් හිමිනමත් සොයාගැනීමට රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ ස්ථානාධිපති සමත් විය. දරුවාට බයිසිකලයක් මිලට ගෙන දෙන බව කියමින් හොරණදී දරුවා රැගෙන ගිය බව…

  • අයවැය හෙට එයි/Budget 2015 in Parliament tomorrow.

    අයවැය හෙට එයි/Budget 2015 in Parliament tomorrow.

    අයවැය හෙට එයි/Budget 2015 in Parliament tomorrow. 2015 අයවැය වාර්තාව මෙම 24දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මැතිවරණය උණුසුමක් පිලිබද මත පලවන නිසා මෙවර අයවැය අපේක්ශිත කාලයට පෙර ඉදිරිපත්කරන බව වාර්තා වේ. President Mahinda Rajapksa is expected to present the Budget proposal for the year 2015 in Parliament…

  • අතුරුදන් වු අම්බලන්ගොඩ දරුවා දඹුල්ලෙන් හමුවෙයි.

    අතුරුදන් වු අම්බලන්ගොඩ දරුවා දඹුල්ලෙන් හමුවෙයි.

    වසරකට කලින් අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී අතුරුදන් වූ තුන් හැවිරිදි පිරිමි දරුවා දඹුල්ලේ යාචකයකු ළඟින් සොයාගත් බව පොලිසිය කියයි. අකුරැස්සේ පදිංචි මිත්තනිය ළඟ සිටි දරුවා මිත්තණිය රවටා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. දරුවාත් මිත්තනියත් සිටි ඡායාරූපයකින් දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත්විය. කෑගල්ලේ පදිංචිකරුවකු වන මෙම යාචකයා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය. දරුවා නැතිවූ…

  • ජනපතිගේ දීපාවලි පණිවිඩය/Deepavali Message from President.

    ජනපතිගේ දීපාවලි පණිවිඩය/Deepavali Message from President.

    ජනපතිගේ දීපාවලි පණිවිඩය/Deepavali Message from President. චන්ද්‍රදින දර්ශනයට අනුව නව වසරේ ආරම්භය සනිටුහන් කරන හා හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලී උත්සවය වෙනුවෙන් මේ පණිවුඩය එවන්නේ සතුටිනි. දීපාවලීඋත්සවය නැතහොත් ආලෝකයේ උත්සවය අයහපත පරදා යහපත් අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සමරයි. එතුළින් වඩාත් ගැඹුරින් සැමරෙන්නේ අයහපත පරයාදැනුමේ ආලෝකය විජයග්‍රහණය කිරීමයි. දෙවියන් වන්දනාමාන කරමින්…

  • සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර/University students dispersed.

    සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර/University students dispersed.

    සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර/University students dispersed. අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද පස්වරුවේ නෙළුම් පොකුණ වටරවුම අසලින් උද්ඝෝෂණය ආරම්භ විය. සිසුන්ගේ විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් මේවන විට එල්ල කර තිබෙනවා. සිසුන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලීසිය පවසයි. සිසුන්ගේ විරෝධතාවය නිසා…