Tag: aliens

  • ඡන්දේ දිනලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා; ඇමති විජයදාස රාජපක්ෂ

    ඡන්දේ දිනලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා; ඇමති විජයදාස රාජපක්ෂ

    ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මීට සුළු වේලාකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සීයයට සීයයක් පිළිගන්නා බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් නිදහස් තීන්දුවක් ලබාදීම පිළිබදව අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය. 19වන…

  • ඇති නැති පරතරය නැති කරනවා: ජනපති

    ඇති නැති පරතරය නැති කරනවා: ජනපති

    ජනතාව අතර ඇති-නැති පරතරය තුරන්කර සැමට සාධාරණ සාමාජයක් ගොඩ නගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ තම දූර කාලය තුළ රටේ ජනතාවගේ ජිවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බවයි. හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයේ පැවති “සැමට සෙවණ ප්‍රතිලාභ“ මුල්‍ය ප්‍රතිපාදන හා නිවාස හිමිකම් ප්‍රදානෝත්සවයට  එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය. මේ අතර…

  • ඩිලාන් පෙරේරා දුෂිතයෙක්;දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානයෙන් චෝදනා.

    ඩිලාන් පෙරේරා දුෂිතයෙක්;දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානයෙන් චෝදනා.

    හිටපු විදේශ රැකියා පිළිබද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ක්‍රියා කාලපය ප්‍රශ්න කරමින්,ඒ තොරතුරු මාධ්‍යට හෙලි කිරිම සදහා දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. අමාත්‍යවරයා කල දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් ජනපති,අගමැති සහ වත්මන් විදේශ රැකියා සුබ සාධන ඇමතිවරියට ලිපිගොනුවක් භාර දිමට දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානයේ කැදවුම්කරු සුගීෂ්වර බණ්ඩාර මහතා සැලසුම්කර තිබෙනවා. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා…

  • ජනපති දිවයිනට.

    ජනපති දිවයිනට.

    පාකිස්තානයේ දෙදින නිල සංචාරයක් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී නැවත මව්බිමට පැමිණියා.රාත්‍රී 09.40ට පමණ යු.එල් 184 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ගුවන් තොටුපලට ලගා වු බවයි. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගිවිසුම් 06කට අත්සන් තැබුණා. ඒ, ආපදා කළමනාකරණ, ක්‍රීඩා, නාවික කටයුතු, සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා න්‍යෂ්ඨික විද්‍යාව…

  • අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වෙයි.

    අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වෙයි.

    මල්වතු මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වී තිබේ. සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බව අස්ගිරි පාර්ශවයේ ආරංචිමාර්ග සදහන් කරයි.

  • ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අක්‍රමිකතාවන්ට රාජපක්ෂ පවුල වගකිව යුතුයි; ඇමති අකිල

    ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අක්‍රමිකතාවන්ට රාජපක්ෂ පවුල වගකිව යුතුයි; ඇමති අකිල

    ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ මස්සිනාවීම හැර අදාළ තනතුරට වෙනත් කිසිදු සුදුසුකමක් නොතිබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔහු අ.පො.ස (සා/පෙ) වත් සමත්ව නොතිබුණු බව වරක් පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ බව අමාත්‍යවරයා කියා සිටියේ අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ…

  • පාඨලීට ජනපදනමක් නැ;19 පරද්දන්නේ කොහොමද? අනුර කුමාර විමසයි.

    පාඨලීට ජනපදනමක් නැ;19 පරද්දන්නේ කොහොමද? අනුර කුමාර විමසයි.

    19 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රීලනිපයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලින් හෙළිවන්නේ එය සම්මත කර ගැනීමට නොදීමේ කුමන්ත්‍රණයක් යැයිද ඊට තමාගේ සම්බන්ධ‍යක් නැති නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරගල් අහුලන්නේ නැතිව එය ප්‍රකාශ කළ  යුතු බවද ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. අද (07) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා මේ…

  • ආණ්ඩුව වැඩි ඡන්ද 21කින් පරාදයි.. පඩි ගෙවන්න සල්ලී නැ; නිමල්, සල්ලි තියෙනවා රවී.

    ආණ්ඩුව වැඩි ඡන්ද 21කින් පරාදයි.. පඩි ගෙවන්න සල්ලී නැ; නිමල්, සල්ලි තියෙනවා රවී.

    රුපියල් බිලියන 400ක් භාණ්ඩාගාර බිල්පත්  ලබා ගැනීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21කින් පරාජයට පත්ව තිබේ. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 31ද ලැබුණද විපක්ෂව ඡන්ද 52ක් ලැබීම නිසා එය වැඩි ඡන්ද 21කින් පරාජයට පත්විය. මාධ්‍යහමුවක දී විපක්‍ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති කමින් රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර…

  • නිමල් එපා දිනේෂ් දෙන්න මන්ත්‍රිවරු කතානායකගෙන් ඉල්ලයි.

    නිමල් එපා දිනේෂ් දෙන්න මන්ත්‍රිවරු කතානායකගෙන් ඉල්ලයි.

    විපක්‍ෂනායකධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් මන්ත‍්‍රීවරුන්පිරිසක් අත්සන් කළ ලිපියක් අද කථානායකවරයා වෙත භාරදි තිබෙන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කලේ මීට පෙර නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහය දැක්වු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු දිනේෂ් ගුණවර්ධන මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින බවය. මන්ත්‍රීවරුන්…

  • UNPකාරයෝ රැවැට්ටුවට රනිල්ට අපිව රවට්ටන්න බැ;ඇමති පාඨලී කියයි (video සහිතයි)

    UNPකාරයෝ රැවැට්ටුවට රනිල්ට අපිව රවට්ටන්න බැ;ඇමති පාඨලී කියයි (video සහිතයි)

    එජාප නායකත්වයට පත්ව එජාප පිරිස් රවටා තමන්ට පමණක් බලය තබා ගැනිමට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරගත් වත්මන් අගමැතිතුමන් තමන්ද එලෙස රැවටිය හැකි බව සිතා සිටිම කණගාටුවට කරුණක් බව ආමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.මාධ්‍ය හමුවේ කරුනු දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පලකර තිබේ.  මෙම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆොටෝ කොපියක් බවත්,මහජන ඡන්දයෙන් තේරීපත්වුණු…