Author: admin

  • ගිවිසුම් ගැන ජනපතිගේ අදහස.

    ගිවිසුම් ගැන ජනපතිගේ අදහස.

    පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ලෙස ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් හා ශක්තිමත් බැඳීමක් පවත්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එබැවින් එකී සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරනු පිණිස නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම අගය කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේ අද(24)ජනාධිපති ලේකම් කාර්යාලයේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමෙන් අනතුරුව අදහස්…

  • රාජිතට ශල්‍යකර්මයක්.

    රාජිතට ශල්‍යකර්මයක්.

    සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (24දා) ශල්‍යකර්මයකට ලක්කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. රුධිර නාළ දෙකක පවතින සාමාන්‍ය අවහිරතා මගහරවා ගැනීම සඳහා මෙම සැත්කම සිදු කිරීමට නියමිත අතර, අදාළ රෝගී තත්ත්වය මුලින්ම හඳුනාගැනීම නිසා සාමාන්‍ය ශල්‍යකර්මයක් ලෙස එය සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.…

  • ජෝන් කී දිවයිනට.

    ජෝන් කී දිවයිනට.

    නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා දිවයිනට පැමිණියා. ඔහු සමග දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණී අතර ඔවුන් 27 වනදා තෙක් මෙරට රැදි සිටිනවා. සිය සංචාරය තුළදී නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයේ අරමුණ දෙරට අතර දේශපාලන…

  • ඇමති රාජිතට හෘදයාබාධයක්,සිංගප්පුරු රැගෙන යාමේ සුදානමක්.

    ඇමති රාජිතට හෘදයාබාධයක්,සිංගප්පුරු රැගෙන යාමේ සුදානමක්.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) පස්වරුවේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනව.ඒ මහතා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර හෙට (20) දිනයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව සඳහා පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය…

  • දළදා මැදුර අසල උද්ඝෝෂණ

    දළදා මැදුර අසල උද්ඝෝෂණ

    දළදා මැදූර ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස බල කරමින් මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.ඊට සමගාමීව මාර්ගය විවෘත කිරිමට විරෝධය පළකරමින් තවත් පිරිසක් උද්ඝෝෂණය කරන බව සදහන්. දළදා මැදුරට වාහන දුම් මගින් සහ ශබ්දයෙන් හානි විම අවම කිරිමට මේ මාර්ගය වසා දමා තිබේනවා. මේ පිළිබඳ අදහස් දක්වන්නන් සදහන් කලේ මාර්ගය විවෘත කර ගැනිමට උත්සහ දරන්නන් දළදා…

  • මහින්ද අදත් කොමිසමේ.

    මහින්ද අදත් කොමිසමේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණය සමයේ සිදුවු දැන්වීම් ප්‍රචාරණය සම්බන්ධ සිදුවීමකය ඔහු මෙසේ කැදවා තිබේ.

  • බැලුම කඩන් වැටෙයි? නැ ගොඩ බෑවා, හරීන් කියයි.

    බැලුම කඩන් වැටෙයි? නැ ගොඩ බෑවා, හරීන් කියයි.

        ගම්පොල – පුපුරැස්ස – කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) රාත්‍රියේ වායු බැලූනයක් පතිත තිබෙනවා. රාත්‍රී 7.30 ට පමණ මේ පිළිබඳ වාර්තා වූ බවයි. මේ වනවිට එම වායු බැලූනය පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා. ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන “LOON PROJECT”” හි සමාරම්භය සනිටුහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර‍ කරගනිමිනි. ගුවන්ගත කරනු ලබන වායු බැලූනයක රඳවන…

  • වල් බූරු නිදහස තිරණය කරන්නේ වල් බූරුවෙක්ද? වාසු අසයි.

    වල් බූරු නිදහස තිරණය කරන්නේ වල් බූරුවෙක්ද? වාසු අසයි.

    වල්බූරු නිදහස යනු කුමක්ද? යන්න තීරණය කිරීමට වල් බූරු‍වෙකුට ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටියි. අද (17) කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී වල්බූරු නිදහස පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් වාසුදේව මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය. ඒ මහතා වැඩි දුරටත් පහත…

  • ඇඹිලිපිටිය පොලිස් ලොක්කා යලිත් ඇතුලට.

    ඇඹිලිපිටිය පොලිස් ලොක්කා යලිත් ඇතුලට.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව රිමාන්ඩ් භාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න මහතා යළි මාර්තු මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ නඩුව(17)කැඳවූ අවස්ථාවේදී ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව අදදෙරණ වාර්තාකරු පවසයි. පසුගිය දිනෙක ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ පැවති රාත්‍රී…

  • යෝෂිතගේ ඇප අයැදුම සලකා බැලීම 29ට කල්යයි.

    යෝෂිතගේ ඇප අයැදුම සලකා බැලීම 29ට කල්යයි.

    යෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ලබන 29දා කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව පෙත්සම් වලට අදාළ විරෝධතා ඇත්නම් ඒවා මේ මස 29 ට පෙර ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන්…