හිටපු ජනපති බිරිද FCID වෙත.

10682276_119781805019642_2369516071997840031_o 11270302_119781741686315_6998195776978753372_o

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා වනවා.
සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශ ලබා දීම සඳහා ඇය මෙසේ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබේන බවද සදහන්.සිරිලිය සවිය පවත්වාගෙන ගොස් ඇත්තේ ඇයගේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන්.