අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වෙයි.

Sri Lanka School visit

මල්වතු මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වී තිබේ. සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බව අස්ගිරි පාර්ශවයේ ආරංචිමාර්ග සදහන් කරයි.