ජනපති දිවයිනට පැමිණෙයි.

Maithripala Sirisena

බි‍්‍රතාන්‍යයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. සිය සංචාරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා එලිසබෙත් මහරැුජින සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාද මුණගැසී සාකච්ඡුා කළා. ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ සංචාරයක නිරත වුයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළලෙට සහභාගිවීමේ අරමුණින්.