අගමැති මාධ්‍යට කල තර්ජනයට වයඹින් විරෝධය.

24124124124124124

අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා.

පසුගිය දිනක අගමැතිවරයා විසින් පුවත්පත් කිපයක් වෙත ජාතිවාදී චෝදනා එල්ල කල අතර,සමහරක් කතුවරුන්ගේ නම් සදහන් කරමින් චෝදනා එල්ල කිරිමද කැපි පෙනුනා.
වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් මෙහිදි ප්‍රශ්න කලේ වෙනදා මාධ්‍ය නිදහස පතා විදි බසින ක්‍රියාකාරීන් අද කෝ යන්නනයි.

ඉකුත් රජය සමයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ලවී තිබුනු බව එම රජයට විරුද්ධව එල්ල කල ප්‍රධාන චෝදනාවක්ද වුනා.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

321`31`31`31`3`131` 213211231`31`31` 243124214214214