ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )

Jaffna University protest.JPG 02

උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම සඳහායි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බවයි සදහන් වුයේ.ශ්‍රි ලංකා හමුදාව යුධ අපරාධ කල බව පවසමින් උද්ඝෝශණයේ යේදුනු මොවුන් ඒ සදහා ජාත්‍යන්තර පරික්ෂණයක් පවත්වා අණ දුන් සහ ඒවා ක්‍රියාත්මක කල හමුදා සෙබලුන් හට දඩුවම් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට බල කර සිටියා.
තම ඉල්ලිම් දිනා ගන්නා තුරු සටන නොනවත්වන බව සදහන් කල මේම උද්ඝොශකයින් සමග ප්‍රබල කොටි හිතවාදියෙකු ලෙස නම් කර තිබෙන රායප්පු ජොශෝප් පියතුමාද,තවත් කතොලික පියතුමන්ලා සහ වෙනත් පුජකයින්ද එකව සිටියා.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

Jaffna University protest..03 Jaffna University protest Jaffna University protest.JPG 02.JPG4 Jaffna University protest.JPG 02.JPG4.JPG5 Jaffna University protest.JPG 02.JPG4.JPG5.JPG6 Jaffna University protest.JPG 02.JPG4.JPG5.JPG6.JPG7 Jaffna University protest.JPG 02.JPG4.JPG5.JPG6.JPG7.JPG8 Jaffna University protest.JPG 02.JPG4.JPG5.JPG6.JPG7.JPG8.JPG8