ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදුදහම රකින්න බැ; ඇමති පාඨලී

ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදු දහම ඉදිරියට නොයන බවත් එය ජනතා හදවතට එක්කල යුතු බවත්,අනාගතයේදි තෙල් සහ ගැස් සම්පත හොදින් කළමණාකරනය කිරිමෙන් රටට යහපතක් කල හැකි බවත්, අංගොඩ,කුඩා බුත්ගමුව ශ්‍රී පියදස්සිනාරාම විහාරස්ථානයේ නව භික්ෂු සංඝාවාසය හා දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඇමති පාඨලී චම්පික මහතා සදහන් කර තිබේ.