කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේදි කල කතාව.

1`31`24314124124512412

කරුණා අම්මාන් පාර්ලිමේන්තුවෙදි කල කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවති.තමන්ට ඇගිල්ල දිගු කරන පාර්ශව ගණනාවකට ඔවුන්ගේ අතිතය මතක් කරමින් සහ තමන් සතුව තිබෙන ඔවුන්ගේ රහස් පිළිබදව ඉගි කරමින් ඔහු මේ කතාව කර තිබේ.
තමාට විරුද්ධව පලවන අදහස් හා ඒවා ගෙන එනු ලබන එජාප සහ ජවිපේ පාර්ශවත් එසේම TNA වෙතත් තද බල වාග් ප්‍රහාරයක් එල්ල කිරිමට තම කතාව තුලදි විනයගමූර්ති මුරළිදරන් (කරුණා) මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුනා. විශේෂයෙන්ම ප්‍රේමදාස පාලනය තුල ඉන්දියානු හමුදා සදහා ප්‍රහාර එල්ල කිරිමට L:T:T:E වෙත ආයුධ ලබාදිම හරහා යලිත් L:T:T:E යට 6000ක බලඇණියක් සදා ගැනිමට හැකිවු බව එවකට  L:T:T:E යේ සිටි කරුණා මෙහෙදි සදහන් කර සිටි.

දකුණේ සිවිල් යුධ සමයේ ඝාතන රැසක් සදහා චෝදනා ලැබ සිටින ජවිපේ හට දේශපාලනය කල හැකි නම් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්විය නොහැකි වන්නේ කෙසෙදැයි විනයගමූර්ති මුරළිදරන් (කරුණා) මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි.

සම්පුර්ණකතාව මෙතනින් නරඹන්න.