මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.
—
in Local News
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින අවට වායුගෝලයේ පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා නැවත වර්ධනය වී ඇති බවයි. එම නිසා තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සදහන් කළා. මේ අතර දිස්ත්‍රික්ක 11ක ජනතාවට නායයෑමේ ගල්පෙරළීමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.
aliens Army car racing car racing games Children’s cricket daddy drinking drinking buddies Earth exciting birthday present fitness test fun fun video fun video clip funny videos gayan gossip headline hilarious jokes India v Sri Lanka World T20 final jokes Koriyan lanka badu Ltte Moon most music must watch video natural news news paper newspaper cartoon radio Sinhala joks Sinhala songs Sinhala video Solar System songs Sri Lanka Sri lanka army sri lanka cricket stargate today today news video weather condition
Leave a Reply