අපේක්ශකයින් නාම යොජනා දිම අරඹයි…

549844+6949844+9

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තම නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදෙනු ලැබුවා. සෙසු අපේක්ෂකයින්ද තම නාමයෝජනා භාරදෙමින් සිටිනා බවයි වාර්තාවන්නේ.

ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක් නාමයෝජනා බාරදී ඇති අතර ඒ අනූව දැනට අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනපති පුටුවට තරඟ වැදීමට නියමිතය.

නාමයෝජනා බාරදීමට අපේක්ෂකයින් සමග ඔවුන්ට සහය පළ කරමින් අපේක්ෂකයින් පැමිණීමත් සමග රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ද පොලීසිය විසින් යොදා තිබේ.