බස් ගැටුමක්;17ක් තුවාලයි/17 injured in bus accident.

gokarella005gossiplanka

බස් ගැටුමක්;17ක් තුවාලයි/17 injured in bus accident.

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ කවුඩුවාව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවෙයි.

ඇඹිලිපිටිය සිට රත්නපුර බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද සදහන්.

අනතුරෙන් තුවාල ලැබූවන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර,
රක්වාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

At least 17 persons were injured and hospitalized after two buses collided on the Ratnapura- Embilipitiya road.

The accident occurred as a private bus traveling towards Embilipitiya crashed into another bus parked aside the road in Kawduwawa area in Rakwana.

The wounded persons have been admitted to the Ratnapura General hospital for treatments.

The police have arrested the drivers of both buses, and they will be produced before the Ratnapura Magistrate, today.