සන්ධානයට ජය/UPFA wins Uva

Peoples Victory

සන්ධානයට ජය/UPFA wins Uva

2009 පළාත් සභාමැතිවරණයට සාපේක්ෂව මෙවර ඌවපළාත් සභා මැතිවරණයේ සෑම මැතිවරණ කොට්ඨාසයකදීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රමාණය කැපීපෙනෙන ලෙස අඩු වී තිබීම කැපී පෙනෙන කරුණක් විය.තැපැල්ඡන්ද ප‍්‍රතිඵලවලින් ද එක්සත් ජනතා නිදහස් සන්ධානය 2009ට සාපේක්ෂව මෙවර පසුබෑමක්පෙන්නුම් කිරීම දක්නට ලැබීය.
බදුල්ල දිස්ත‍්‍රික්කයේ 2009 පළාත් සභා මැතිවරණයේදී එම දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයලබාගත් ඡන්ද ප‍්‍රතිශතය 67.79ක් වූ අතර මෙවර දෙලක්ෂ දසදහස් පනස් හයක් ඡන්ද ලබා එහි ප‍්‍රතිශතය හතළිස් හතයි දශම පහයි නවයක් වීම දැකිය හැහි විය. සමස්ත ඡන්ද ප‍්‍රතිඵලයට අනුව සන්ධානය ආසන 9ක් මෙවර හිමිකර ගත් අතර 2009 සන්ධානයට ආසන 14ක්හිමිව තිබිණි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ලෙස පෙරට විත් ඇති අතර බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රතිශතය 44.79ක් ලෙස ඉහළ අගයකට පැමිණ ඇති අතර එක්ලක්ෂ අනූ හත්දහස් හත්සීය අටක ඡන්ද ප්‍රමාණයක් ලබා ඇත.එය වසර ගණනාවකට පසු එජාපය සීයට හතලිහ ඉක්මවා ඡන්ද ප්‍රථිශතයක් ලද මුල්ම අවස්ථාව විය.බදුල්ලදිස්ත‍්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව විසිදහස්හයසිය විසිපහක් ලද අතර එහි ප‍්‍රතිශතය 4.67ක් වෙයි.එයද ඔවුන්ගේ ඡන්ද වර්ධනයකි.
මේ අතර බස්නාහිර මැතිවරණයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්වූ සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ඌවපළාත් සභා මැතිවරණයේදී බරපතල පසුබෑමකට ලක්ව තිබේ. බදුල්ලදිස්ත‍්‍රික්කයේදී එම පක්‍ෂයට හිමිව ඇත්තේ හය වන ස්ථානයයි. මොණරාගලදිස්ත‍්‍රික්කයේ දී ස්වාධින කණ්ඩායමක් තුන්වන තැන දිනා ගනිද්දීප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හතරවන ස්ථානයට පත්ව ඇත.බදුල්ලට තනිව තරඟ කළ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණද බරපතල පරාජයක් ලබා තිබේ.

The United People’s Freedom Alliance has secured a significant victory in both Monaragala and Badulla Districts after pooling some 349,906 (51.25%) votes and securing 19 of 34 seats.

The United National Party (UNP) obtained some 274,773 votes (40.24%) and managed to secure 13 seats from the two districts.

The Janatha Vimukthi Peramuna (JVP) secured two seat after obtaining 36,580 votes (5.36%).

Party  Seats

UPFA   19

UNP    13

JVP      2

Total   34

Meanwhile the Democratic Unity Alliance, a coalition of Sri Lanka Muslim Congress (SLMC) and All Ceylon People’s Congress (ACPC), received 10,627 votes (1.56%) in the Badulla and Monaragala Districst, however failed to secure any seats.

Minister Wimal Weerawansa’s National Freedom Front (NFF) and Sarath Fonseka’s Democratic Party (DP) also failed to secure any seats in the both district despite receiving 4,835 and 6,076 votes, respectively.

The final district results show a clear victory for the ruling party in the 2014 Uva Provincial Council election, which was widely seen as a crucial test for the party ahead of Presidential polls scheduled for next year.

Uva is widely seen as a bastion of support for the governing party, which won 72 percent of the vote in the 2009 provincial elections and secured 25 of 34 seats in the Provincial Assembly.