මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane

road-block-1200-1024x512

මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane

මහබාගේ සිට ජා-ඇළ දක්වා මීගමු පාරේ කොටසක අද (28) පැය කිහිපයක් එක් පැත්තක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

එම මාර්ග කොටස තුළ කාපට් ඇතිරිමේ කටයුතු අද දින සිට සිදුකිරිමට නියමිත බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුමි දීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මෙම කටයුතු හේතුවෙන් මීගමුව මාර්ගයේ ඉහත සදහන් මාර්ග කොටසේ පෙරවරු 8.00 සිට පස්වරු 10.00 දක්වා කාලය තූළ එක් පැත්තක වාහන ගමනාගමනය සීමාකිරිමට සිදුවන බව දැනුම් දී ඇත.

Traffic will be restricted to one lane from Mahabage – Ja Ela along the Colombo – Negombo road, 8am – 10pm today due to constructions.