වාරියපොළ තරුණියට ඇප ලැබෙයි/Girl who slapped the boy in wariyapola released.

10384287_745321408858346_4033290997249475398_n

වාරියපොළ තරුණියට ඇප ලැබෙයි/Girl who slapped the boy in wariyapola released.

වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිනි අමල්කා නැමති තරුණිය වාරියපොල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000 ක ශරීර ඇප මත මුදාහැරුණා. මීට අමතරව ඇයගේ් මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට පොලිසිය අද ඇයව කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමුකළා. එහිදී අනාවරණය වී ඇත්තේ ඇයට එවැනි අසාමාන්‍ය මානසික තත්ත්වයක් නොමැති බවයි.

21 year-old girl who allegedly slapped a youth at the Wariyapola bus stand, released on surety bail by Courts.