තැපැල් ජන්ද පත‍්‍රිකා තැපෑලට භාරදීම අද/Postal Vote Ballot papers handing over to Post today

ballot-papers

තැපැල් ජන්ද පත‍්‍රිකා තැපෑලට භාරදීම අද/Postal Vote Ballot papers handing over to Post today

ඌව පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ජන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා තැපෑලට භාරදීම අද දිනයේදී සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. සැප්තැම්බර් මස 4 සහ 5 යන දෙදින තුළ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරීම සිදුවනවා. එම දින දෙක තුළ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි රාජ්‍ය සේවකයින් හට ලබන 11 වන දින තම ජන්දය භාවිතා කිරීමට හැකියි.

The postal vote ballot papers of Uva Provincial Council Elections are scheduled to be handed over to Postal Department today.

30thousand 699 Government voters are eligible to cast their vote via postal voting service.