වෙද හාමිනේ දිවියෙන් සමුගනී/Rebecca Nirmalie passed away…

rebeka-1

වෙද හාමිනේ දිවියෙන් සමුගනී/Rebecca Nirmalie passed away…

ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිණී රෙබෙකා නිර්මලී අද අලුයම මහරගම පිළිකා රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 49 හැවිරිදි වියේ පසුවිය.

ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පත්වූ රෙබෙකා කප්සුවහස්කල්, ගිනිපුර හටන, නිසල දිය, ස්වයංජාත, සොහොයුරෝ වැනි ටෙලිනාට්‍ය ගණනාවකට චරිත නිරූපනයෙන් දායක වී ඇත.

Actress Rebecca Nirmalie who was treated at Cancer Hospital – Maharagama, passed away this morning at the age of 49.