හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open.

President declares open the Fuel Hydrant System and Aviation Refuelling Terminal at MRIA

හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open.

මත්තල ගුවන්තොටුපලේ ඉන්ධන මෙහෙයුම් පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට ටික වේලාවකට පෙර විවෘත වුණා. අනතුරුව, ගුවන් යානාවලට ඉන්ධන ලබාදීමේ කටයුතු සංකේතවත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකට ඉන්ධන පොම්ප කරනු ලැබුවා. ලොව දැනට භාවිත කරන  ඕනෑම ගුවන් යානයකට ඉන්ධන ලබාදිය හැකි අයුරින් මෙම ඉන්ධන මෙහෙයුම් පර්යන්තය සකසා තිබෙනවා.

මාගම්රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ ඉන්ධන මෙහෙයුම් පද්ධතියද අද විවෘත කෙරුනා. ඩුබායිහි සිට පැමිනි බහලුම් නෞකාවකට ඉන්ධන සැපයුම මගින් එම කටයුතු ආරම්භ කිරිම සිදුවිය.

President Mahinda Rajapaksa ceremonially declared open the oil storage facilities established at the Magampura Mahinda Rajapaksa Port in Hambantota and the Mattala International Airport today.