Tag: daddy band in sri lanka

  • දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows.

    දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows.

    දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය කෙරුණු සජීවී දේශපාලන විවාද වැඩසටහනක්‌ අතරතුර ඊට සහභාගි වූ වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත්වරුන් අතර ගුටිබැට හුවමාරුවක්‌ සිදුව ඇත. මෙම දේශපාලන වැඩසටහන ආරම්භයේ පටන්ම දෙදෙනා අතර විවිධ වචන හුවමාරුවීම් නිතර සිදුව ඇති…

  • හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open.

    හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open.

    හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open. මත්තල ගුවන්තොටුපලේ ඉන්ධන මෙහෙයුම් පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට ටික වේලාවකට පෙර විවෘත වුණා. අනතුරුව, ගුවන් යානාවලට ඉන්ධන ලබාදීමේ කටයුතු සංකේතවත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකට ඉන්ධන පොම්ප කරනු ලැබුවා. ලොව දැනට භාවිත කරන  ඕනෑම ගුවන් යානයකට ඉන්ධන ලබාදිය හැකි අයුරින් මෙම…

  • වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha.

    වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha.

    වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha. ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලීසිය නොමග යැවීම සම්බන්ධයෙන් මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට එරෙහිව නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ. උන්වහන්සේගේ පැමිණිල්ල ව්‍යාජ එකක් බවට මේ වන විට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා…

  • අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes

    අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes

    අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes. News Today videos:අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police Curfew in Aluthgama. update… අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට පරීක්ෂණයක් පවත්වන බව ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.රටේ නීතිය කිසිවකුගේ අතට ගැනීමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් පවතින…

  • දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ.. ජනතාව/Tensions between student and aggressive villagers.

    දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ.. ජනතාව/Tensions between student and aggressive villagers.

    දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ ජනතාව/Tensions between student and aggress. 2015 වසරේ පැවැත්වීමට නියමිත ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා සුදුසු භූමි ප්‍රදේශය ලෙස රුහුණ සරසවිය පිහිටි වැල්ලමඩම ප්‍රදේශය රජය විසින් තෝරාගෙන තිබුණද එම තීරණයට එරෙහිව රුහුණ සරසවි ශිෂ්‍ය සංගමය විසින් පසුගිය දිනෙක විරෝධතා ව්‍යාපාරයක් රුහුණ සරසවිය ඉදිරිපිට පවත්වන ලදී.…

  • පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි/148 schools closed due to adverse weather.

    පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි/148 schools closed due to adverse weather.

    148 schools closed due to adverse weather.පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි. අධික වර්ෂාවෙන් ඇතිවුණු ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 148 ක් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් 137 ක්ද, ගම්පහ දිස්ත්‍රීක්කයේ පාසල් 2 ක්ද, කොළඹ දිස්ත්‍රීක්කයේ පාසල් 09 ක්ද වසාදැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් මාධ්‍ය ඒකකය පවසයි. මතුගම අධ්‍යාපන…

  • අයහපත් කාලගුණයෙන් දැඩි බලපැම්/extreme weather in sri lanka

    අයහපත් කාලගුණයෙන් දැඩි බලපැම්/extreme weather in sri lanka

    Heavy rains followed by floods and landslides have claimed 23 lives.ජිවිත 23ක් වැසි මරුවා ගෙන යයි. ජල ගැලීම් හා නායයාම්වලින් මියගිය අය සඳහා මරණාධාරයක් ලෙස රුපියල් 15,000 බැගින් ලබාදෙන බව ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. දැනට පවත්නා ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (03) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව…

  • නිදහස් කරන්නැයි ජනපති කියයි/President ordered release 29 Indian fishermen.

    නිදහස් කරන්නැයි ජනපති කියයි/President ordered release 29 Indian fishermen.

    President ordered release 29 Indian fishermen.මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන්නැයි ජනපති කියයි. ඉන්දු – ලංකා සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසද්දී ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ලබන 9 වැනිදා දක්වා තවදුරටත් රඳවා තබා ගැනීමට…

  • UNP commences Norochcholai inspection/නොරොච්චෝල ගිය එජාපේ අයට රජ සැලකිලි.

    UNP commences Norochcholai inspection/නොරොච්චෝල ගිය එජාපේ අයට රජ සැලකිලි.

    නොරොච්චෝල විදුලි බලාගාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ කණ්ඩායම පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමති ඇන්තනි වික්ටර් පෙරේරා මහතා විසින් මහත් හර සරින් පිලිගෙන තිබේ. මන්ත්‍රිවරුන් පිරිසට අදාල කරුණු දැන ගැනිම සදහා නිලධාරින් මුණ ගැසි සාකච්ඡා කිරිමට ඉඩකඩ සලසා දි තිබේ.මිට පෙර හම්බන්තොට ප්‍රදේශයේ කල චාරිකාවේදි එජාප මන්ත්‍රි පිරිසට…

  • Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට

    Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට

    නරෙන්ද්‍ර මෝඩි මහතා ඉන්දීය අගමැතිවරයා ව‍ශයෙන් දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂයේ නරෙන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීම ලබන 26දා ඉන්දියාවේ දිල්ලි හි සිදුකිරීමට නියමිතය. ඔහු‍ දිවුරුම්දීමේ අවස්ථාවට ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇත. කෙසේ වෙතත් ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ ජනපති…