නිදහස් කරන්නැයි ජනපති කියයි/President ordered release 29 Indian fishermen.

 Mahinda Rajapaksa, President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, President of Democratic Socialist Republic of Sri Lanka

President ordered release 29 Indian fishermen.මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන්නැයි ජනපති කියයි.

ඉන්දු – ලංකා සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසද්දී ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ලබන 9 වැනිදා දක්වා තවදුරටත් රඳවා තබා ගැනීමට එරට බලධාරීන් පියවරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ධීවරයින් දෙදෙනා සිටි යාත්‍රාව අනතුරකට ලක්වීම නිසා ඔවුන් එදින ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 9 වැනිදා තෙක් රඳවා තබා ගැනීමට අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

President Mahinda Rajapaksa has ordered the release of the 29 Indian fishermen arrested on Sunday as a goodwill measure, Presidential Media Division said today. Sri Lankan Navy personnel arrested 29 Indian fishermen for poaching in seas north of Talaimannar on Sunday.The arrested fishermen along their 6 boats were taken to Talaimannar and handed over to the fisheries inspector in charge of the area.The fishermen are from Rameswaram