Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

police1-300x199

මාතර නගරය ආශි‍්‍රතව පැවැත්වෙන විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් අද(16) සිට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින්. අවසන් පෙර පුහුණුවීම් සිදුකරන අද සහ හෙට මෙන්ම විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය පැවැත්වෙන 18 වැනිදා ද මාතර නගරය ආශි‍්‍රතව විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මකයි.

Police have taken steps to implement a special traffic plan from today in view of the Victory Commemoration Ceremony held in the Matara town and its neighbourhood.

The Victory Commemoration Celebration is held this time centred on the Matara coastal belt.

A special traffic plan will be in place today and tomorrow when the final rehearsal is held and on 18th when the Victory Commemoration Celebration is held.