නගර සභා මන්ත‍්‍රිවරයෙකු ඝාතනය කෙරේ/Urban Councillor found shot dead

225782727

දළුගම ටයර් හන්දිය ආසන්නයේ දී පෑලියගොඩ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත‍්‍රී ශමිල සඳරුවන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද පෙරවරුවේ ඔහු සිය මෝටර් රථයෙන් පෑලියගොඩ දෙසට පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ.

UPFA member of the Peliyagoda Urban Council, J. Chamila Sandaruwan, has been found shot dead inside his car at Tyre Corporation Junction in Dalugama, Kelaniya this morning, police spokesman SSP Ajith Rohana said.