Special traffic plan on May Day/මැයි දිනේට පාර වසයි.

මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි පෙළපාලි 15ක් පමණ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිතය. ඒම හේතුවෙන් මයි දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව නෙළුම් මාර්ගය එදින උදැසන නවයේ සිට පෙළපාලි අවසන් වන තුරු වසා දැමෙන අතර බේස්ලයින් පාර ඉන්ග්‍රම් හන්දියේ සිට බොරැල්ල දක්වාත් කන්නන්ගර මාවත, ඩීන්ස් පාර , මරදාන පාර, ඇතුළු පිතල හන්දිය ආශිත මාර්ග වරින් වර වසා දැමෙන බව පොලීසය සඳහන් කරයි.

එම නිසා රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටි.

Sri Lanka Police said that a special traffic plan will be implemented within the city of Colombo on Thursday (May 01), due to the 15 May Day rallies which have been organised within the city limits.

A police release said that traffic will be limited on the following roads:

Nelum Pokuna Road (Library Roundabout to Nelum Pokuna Roundabout) from 9.00am until the rallies end.

Baseline Road (Ingram Junction to Borella Junction) from 12.00 noon.

Kannangara  Mawatha, Dean’s Road, Maradana Road to Borella Junction  from 11.00am.

Traffic will be one-way from Pittala Junction and Malpara Junction to JOC Junction.