Tag: special traffic plan

  • Special traffic plan on May Day/මැයි දිනේට පාර වසයි.

    Special traffic plan on May Day/මැයි දිනේට පාර වසයි.

    මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි පෙළපාලි 15ක් පමණ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිතය. ඒම හේතුවෙන් මයි දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව නෙළුම් මාර්ගය එදින උදැසන නවයේ සිට පෙළපාලි අවසන් වන තුරු වසා දැමෙන අතර බේස්ලයින් පාර ඉන්ග්‍රම් හන්දියේ සිට බොරැල්ල දක්වාත් කන්නන්ගර මාවත, ඩීන්ස් පාර , මරදාන පාර, ඇතුළු…