Tag: Sri Lanka
-
කොටි වැනසු යාල් දේවී අද සිට යාපනයට/Yal Devi reaches Jaffna from today
—
in Local Newsකොටි වැනසු යාල් දේවී අද සිට යාපනයට/Yal Devi reaches Jaffna from today දැනට පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) සිට යාපනය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය. අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ද අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වනු ඇත. එය නවීන විදුලි සංඥා…
-
වෙරි වෙන්න බැරි වෙයි/Arrack & beer prices increased.
—
in Local Newsවෙරි වෙන්න බැරි වෙයි/Arrack & beer prices increased. මත්පැන් සඳහා වන බදු පසුගිය සිකුරාදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සම්මත සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 90කින් ඉහළ නංවා ඇති අතර මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කරනු ඇති. බියර් සියයට 5 කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ…
-
ගැස් බහි/LP gas Price reduced.
—
in Local Newsගැස් බහි/LP gas Price reduced. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවට වාර්තා පල වනවා. කැළණිය – වෙදමුල්ල විශ‍්‍රාමික නිවාඩු නිකේතනයේ අද උදෑසන පැවති විශ‍්‍රාමික දින සැමරුම් උත්සවයේදී මෙලෙස උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.මිට පෙර ගැස් මිල 2013…
-
වැස්සට හෙදුනු චන්ද්‍ර ග්‍රහණය/Blood Moon: Lunar Eclipse..
—
in Local Newsවැස්සට හෙදුනු චන්ද්‍ර ග්‍රහණය/Blood Moon: Lunar Eclipse.. ඇමෙරිකාවට හා නැගෙනහිර ආසියාවට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැකගැනීමට ලැබෙන බවත්, එය ග්‍රිනීච් වේලාවෙන් 8.00 ආරම්භ වී 10.25ට පූර්ණත්වයට පත්වන බවත් පැවසෙයි. මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වන අතර මෙහි ආරම්භය මෙරට වේලාවෙන් දහවල් කාලයේදී සිදුවන අතර, අවසානය පස්වරු 7.00 ට සිදුවනු ඇති බවත්, දහවල් කාලයේදී ග්‍රහණයෙන් වැඩි කොටසක් සිදුවන බැවින්…
-
සැඩසුළගට ධිවරයන් හසුවෙයි
—
in Local Newsසැඩසුළගට ධිවරයන් හසුවෙයි. දකුණු වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් රැගත් බෝට්ටු 40 ක් පමණ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඊයේ(06) සැඩ සුළගකට හසුව තිබෙන අතර එම ධීවර යාත‍්‍රා මියන්මාර මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇති බව පැවසේ. ඉන් යාත‍්‍රා 03ක් ධීවරයන් 15දෙනෙකු සමඟ මියන්මාර ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ධීවර අමාත්‍යාංශය කියයි.එම පිරිස වැලිගම…
-
බස් ගැටුමක්;17ක් තුවාලයි/17 injured in bus accident.
—
in Local Newsබස් ගැටුමක්;17ක් තුවාලයි/17 injured in bus accident. රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ කවුඩුවාව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවෙයි. ඇඹිලිපිටිය සිට රත්නපුර බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද සදහන්. අනතුරෙන් තුවාල ලැබූවන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර,…
-
කි‍්‍රස් නෝනිස්ට පහර දිම හොයන්න: ජනපති/President orders probe into attack on Nonis.
—
in Local Newsකි‍්‍රස් නෝනිස්ට පහර දිම හොයන්න: ජනපති/President orders probe into attack on Nonis ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉකුත් අමෙරිකානු සංචාරය අතරතුරදී බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් සිදුකළැයි කියන පහරදීම පිලිබදව හා ක්‍රිස් නෝනිස්ට එරෙහිව විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න විසින් කර ඇති පැමිණිල්ලක්…
-
ක්‍රිස් නොනිස්?????/ Chris Nonis????
—
in Local Newsක්‍රිස් නොනිස්?????/ Chris Nonis???? බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සියධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සියධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි යන පුවතක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනා. ඒ සම්බන්ධයෙන් ඊයේ(30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය…
-
ශෂීන්ද්‍ර දිවුරයි/Shashindra takes oaths
—
in Local Newsශෂීන්ද්‍ර දිවුරයි/Shashindra takes oaths ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති නිල උත්සවයේදියි. 2009 වසරේ සිට 2014 දක්වා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයෙන්…
-
පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට /UNP MP Palitha Range Bandara arrested.
—
in Local Newsපාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට /UNP MP Palitha Range Bandara arrested. Update: එ.ජා.ප. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර තිබේ. ඒ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පුත්තලම මහේත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමට තීරණය කර අැත. කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි. UNP Puttalam District MP…