Tag: Sri Lanka
-
ජනපති චීනයට
—
in Local Newsජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් විසින් හරසරින් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන ශාලාවේදී…
-
අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා: අමාත්‍ය පාඨලි ( විඩියෝ සහිතයි )
—
in Local News19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකපාර්ශවීය එකක් බවත්, මෙය තනි පුද්ගලයෙකුගේ කැමැත්ත අනුව සිදුකළ දෙයක් බවත් …
-
බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක්
—
in Local Newsමහපරිමාණ මූල්‍ය වංචා චෝදනා මත ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මේවන විට පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බව කියන මූල්‍ය…
-
රත්ගම සභාපති මරා දමයි.
—
in Local Newsරත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාව හික්කඩුව නගරයේ හෝටලයක් තුළදී ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීමෙන් සභාපතිවරයා සමග සිටි තව ත් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ. ඝාතනයට ලක් වනවිට සභාපතිවරයා 37 හැවිරිදි වියේ පසු විය.තුවාල ලැබූවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
-
උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.
—
in Local Newsකුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩ නංවා ඔවුන් අතර ඇති සැකය, බිය, අවිශ්වාසය නැති කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. උතුරු …
-
මහින්ද අගමැති කරන සටනේ ඉදිරිගමන් මග හෙළිකරයි.
—
in Local Newsමෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම් දීමෙන් පිළිඹිබුවන්නේ දේශපාලන අවිනිශ්චිතභාවය යයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම ආණ්ඩුවට සහය ලබාදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය…
-
එජාප ක්‍රමන්ත්‍රණයක් ගැන මහින්දගෙන් ලිපියක්.
—
in Local Newsපළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කරන බැව් තමා වෙත වාර්තා වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ගේ අවධානය සඳහා ලිපියක් යොමු කරමින්ය.…
-
අපමණ අගය ලැබුනද? විමල් ප්‍රශ්ණ කරයි. ( විඩියෝ සහිතයි )
—
in Local Newsශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක්වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර…
-
ෆීල්ඩ් මාර්ෂල්වු සරත් ෆොන්සේකා.
—
in Local Newsහිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය කොළඹදී පැවැත්වුණි. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇත. රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම…
-
ජාතික ආණ්ඩුවට ආවට ලැබුන ඒවා මෙන්න
—
in Local Newsශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් අමාත්‍යවරු 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු 01- ඒ.එච්.එම්. ෆවුසි මහතා – ආපදා කළමනාකරණ අමාත්‍ය 02- එස්.බී නාවින්න මහතා – කම්කරු…