Tag: news

  • සේයා  ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.

    සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.

    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතාගෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණු බව වාර්තාකරුවන්…

  • හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

    හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පෙනී සිටීමට නියමිතව ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ…

  • මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

    මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වන විට නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්ය. මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ…

  • මහ ඡන්දේට සියල්ල සුදානම්.

    මහ ඡන්දේට සියල්ල සුදානම්.

    මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පස්වරුවේ අවසන් කළ බවයි. ඒ අනුව හෙට උදෑසන 7.00 සිට ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස්වරයා…

  • විමල් සහ නාමල් FCID වෙත කැදවයි.

    ජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව එම පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව කියා සිටියි. නීතිඥ කපිල ගමගේ මාර්ගයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද(10)  යැවූ  ලිපියක් මගින් මේ බව දක්වා…

  • මහින්ද හින්දා නාපු අය මං හින්දා එනවා.

    මහින්ද හින්දා නාපු අය මං හින්දා එනවා.

    මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී ශී‍්‍ර ලංකාවට නොපැමිණි ආයෝජකයන් එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් යටතේ ශී‍්‍ර ලංකාවට කැදවා ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (02) පැවති ජනහමුවකට සහභාගි වෙමින්.ආයෝජකයන් රැකිමට නව නිති ගෙනන බවද ඒ මහතා සදහන් කර තිබෙනවා.

  • රවීගේ පිරිසට වෙඩි තැබු හැටි මෙන්න.

    රවීගේ පිරිසට වෙඩි තැබු හැටි මෙන්න.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය පැවසීය. මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික…

  • පක්ෂෙන් පැන්න ශ්‍රීලනිප 5කට ජනපති මෛත්‍රිගෙන් දඩුවම්.

    පක්ෂෙන් පැන්න ශ්‍රීලනිප 5කට ජනපති මෛත්‍රිගෙන් දඩුවම්.

    ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට  ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ති‍බේ. අද(28)  පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය. ඒ අනුව වෛද්‍ය රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අරජුන රණතුංග,  යන මහත්වරුන්ගේ පක්ෂ  සාමාජිකත්වය තහනම් කර…

  • සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ජනපති මෛත්‍රිට,මහින්ද සමගින් එලි දැක්විම අද.

    සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ජනපති මෛත්‍රිට,මහින්ද සමගින් එලි දැක්විම අද.

      එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබේ. අනුර ප්‍රියදර්ශන යාපා,  දිනේෂ් ගුණවර්ධන,  ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසට අද උදෑසනම ගොස් එය පිළිගන්වා ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය “අනාගතයට සහතිකයක්‌” යන්න තේමාකරගෙන ඉදිරිපත් කරන තම ප්‍රතිපත්ති ප්‍රකාශය අද (28 දා) පෙරවරු…

  • ලාංකිය ISIS ත්‍රස්තයාගේ පවුල රටින් පැන්නේ මෙහෙමයි.

    ලාංකිය ISIS ත්‍රස්තයාගේ පවුල රටින් පැන්නේ මෙහෙමයි.

    ISIS ත්‍රස්‌තයකු ලෙස කටයුතු කළ නිලාම් මුෂින් ඇතුළු පවුලේ දස දෙනකු තුර්කියේ සිට ඉරාකයට පැන ගොස්‌ ඇත. මේ බව හෙළිවී ඇත්තේ තුර්කි රජය සිදුකළ විමර්ශනයේදීය. මේ දස දෙනා සංචාරක විසා මත පසුගිය දෙසැම්බර් මස තුර්කියට පැමිණි බව තුර්කි තානාපති ඉස්‌නෙන්දර් ඕක්‌යෑයි විසින් හෙළිකර ඇත. ඉස්‌තාන්බුල් අගනුවරට පැමිණි හෝටලයක නතර වී සිටි මොවුන් පසුව අතුරුදන්වී තිබේ.…