Tag: headline
-
විමල් සහ නාමල් FCID වෙත කැදවයි.
—
in Local Newsජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව එම පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව කියා සිටියි. නීතිඥ කපිල ගමගේ මාර්ගයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද(10) යැවූ ලිපියක් මගින් මේ බව දක්වා…
-
මහින්ද හින්දා නාපු අය මං හින්දා එනවා.
—
in Local Newsමහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශී‍්‍ර ලංකාවට නොපැමිණි ආයෝජකයන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ ශී‍්‍ර ලංකාවට කැදවා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (02) පැවති ජනහමුවකට සහභාගි වෙමින්.ආයෝජකයන් රැකිමට නව නිති ගෙනන බවද ඒ මහතා සදහන් කර තිබෙනවා.
-
රවීගේ පිරිසට වෙඩි තැබු හැටි මෙන්න.
—
in Local Newsමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය පැවසීය. මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික…
-
පක්ෂෙන් පැන්න ශ්‍රීලනිප 5කට ජනපති මෛත්‍රිගෙන් දඩුවම්.
—
in Local Newsශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. අද(28) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය. ඒ අනුව වෛද්‍ය රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අරජුන රණතුංග, යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර…
-
සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ජනපති මෛත්‍රිට,මහින්ද සමගින් එලි දැක්විම අද.
—
in Local Newsඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබේ. අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසට අද උදෑසනම ගොස් එය පිළිගන්වා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය “අනාගතයට සහතිකයක්” යන්න තේමාකරගෙන ඉදිරිපත් කරන තම ප්‍රතිපත්ති ප්‍රකාශය අද (28 දා) පෙරවරු…
-
ලාංකිය ISIS ත්‍රස්තයාගේ පවුල රටින් පැන්නේ මෙහෙමයි.
—
in Local NewsISIS ත්රස්තයකු ලෙස කටයුතු කළ නිලාම් මුෂින් ඇතුළු පවුලේ දස දෙනකු තුර්කියේ සිට ඉරාකයට පැන ගොස් ඇත. මේ බව හෙළිවී ඇත්තේ තුර්කි රජය සිදුකළ විමර්ශනයේදීය. මේ දස දෙනා සංචාරක විසා මත පසුගිය දෙසැම්බර් මස තුර්කියට පැමිණි බව තුර්කි තානාපති ඉස්නෙන්දර් ඕක්යෑයි විසින් හෙළිකර ඇත. ඉස්තාන්බුල් අගනුවරට පැමිණි හෝටලයක නතර වී සිටි මොවුන් පසුව අතුරුදන්වී තිබේ.…
-
සියලු බල තල ගන්න සැලසුම් සමගින් TNA ප්‍රතිපත්ති එලියට.
—
in Local Newsඋතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීම පදනම් කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වා තිබේ. යාපනය, උඩුවිල්, මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේ දී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණි. උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුම් සෙවීම සඳහා බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයක් තම අපේක්ෂාව බව එම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් දැක්වෙයි. එක්සත් නොබෙදුන් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීම සඳහා අවශ්‍ය…
-
මිරිහානේදි ඇල්ලූ සුදු වැන් එක… සැකකරුවන්ට දවසින් ඇප ලැබුනේ කෙසේද?
—
in Local Newsයුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්ෂකයන් සමග මිරිහානේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක යෙදූ වෑන් රථය එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. එල්. ටී. ටී. ඊ. නායකයකු විසින් පරිහරණය කළ බව කියන මෙම වෑන් රථය යුද්ධය නිම වීමෙන් පසු යුද හමුදාව අතට පත් විය. පසුව මෙම මේජර් ජෙනරාල්වරයා තම…
-
හිටපු ජනපති සන්ධාන මංගල රැළිය අමතයි. ( විඩියෝ/ඡායාරූප සහිතයි )
—
in Local Newsඅගමැති තුමාට කූනිස්සාගෙන් ඉස්සත්, තෝරාගෙන් මෝරාත් වෙන්කර ගන්න බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්න පුළුවන් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර, සල්ගාදු පිටියේදී දැන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියට සහභාගි වෙමිනි. තමන් ජනපතිවරණයෙන් පරාජයට පත්වූ පසුව මෙරට බොහෝ ජනතාව තමා…
-
වැටුනු රටට පණ දෙන සන්ධානයේ පලමු රැළිය අද.
—
in Local Newsඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්රචාරක රැලිය අද (17 දා) පස්වරු 3.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. “රටට පණ දෙමු” තේමා කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සන්ධානයේ සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත. මහජන රැලිය ආරම්භ වීමට පෙර එදින පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදුකෙරෙන අතර එහිදී…