Tag: headline
-
දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…
—
in Local Newsචතුර පමුණුව: දිවයින පුවත්පතින්… දේදුනු විප්ලවයෙන් බලයට පත් වූ යහපාලන ආණ්ඩුවට වසරක් සපිරීමට ඇත්තේ තව දින 12 ක් පමණි. ජනවාරි 08 වෙනස ගැන කතා කිරීම හෝ එහි ගුණාගුණ විග්රහ කිරීම හදිසියේ කළ යුත්තක් නම් නොවේ. නමුත් මේ දේදුනු විප්ලවයෙන් පසු උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ කටට පණ පෙවුණු බව නම් අප හොඳින් නිරීක්ෂණය…
-
කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.
—
in Local Newsමීතොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයට එරෙහිව උපවාසයේ නිරතව සිටි එම ප්‍ර දේශයේ පිරිසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති බව පවසමින් පිරිසක් විරෝධතාවක නිරත සිටින ලදී. ඊට එරෙහිව මී තොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයේ පිවිසුම් දොරටුව අභියස උද්ඝෝෂණයේ නිරත පිරිස පසුව උපවාසයක් ආරම්භ කළ…
-
ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.
—
in Local Newsඉන්ධන සඳහා හඳුන්වාදෙන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නව මිල සූත්‍රය හඳුන්වාදීම තුළින් ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල වෙනස් වුව ද මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවයි. ඉමදූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි…
-
තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.
—
in Local Newsමෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අම්පාරේදී උත්සවයකට සහභාගී වෙමින් පැවසීය. පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල ටිකට් වල වටිනාකම් අනුව අරක්කු, බියර්, විස්කි වැනි බීම…
-
ඉතිහාසයේ ලොකුම අල්ලස.
—
in Local Newsශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…
-
කොදෙව්වන් සටන අරඹයි.
—
in Local Newsසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 66 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 418 ක්…
-
මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.
—
in Local Newsබරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්රත්යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතළ වංචා හා…
-
සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.
—
in Local Newsසේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතාගෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණු බව වාර්තාකරුවන්…
-
හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පෙනී සිටීමට නියමිතව ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ…
-
මහ ඡන්දේට සියල්ල සුදානම්.
—
in Local Newsමෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පස්වරුවේ අවසන් කළ බවයි. ඒ අනුව හෙට උදෑසන 7.00 සිට ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස්වරයා…