Tag: featured
-
දළදා මැදුර අසල උද්ඝෝෂණ
—
in Local Newsදළදා මැදූර ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස බල කරමින් මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.ඊට සමගාමීව මාර්ගය විවෘත කිරිමට විරෝධය පළකරමින් තවත් පිරිසක් උද්ඝෝෂණය කරන බව සදහන්. දළදා මැදුරට වාහන දුම් මගින් සහ ශබ්දයෙන් හානි විම අවම කිරිමට මේ මාර්ගය වසා දමා තිබේනවා. මේ පිළිබඳ අදහස් දක්වන්නන් සදහන් කලේ මාර්ගය විවෘත කර ගැනිමට උත්සහ දරන්නන් දළදා…
-
මහින්ද අදත් කොමිසමේ.
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණය සමයේ සිදුවු දැන්වීම් ප්‍රචාරණය සම්බන්ධ සිදුවීමකය ඔහු මෙසේ කැදවා තිබේ.
-
බැලුම කඩන් වැටෙයි? නැ ගොඩ බෑවා, හරීන් කියයි.
—
in Local Newsගම්පොල – පුපුරැස්ස – කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) රාත්‍රියේ වායු බැලූනයක් පතිත තිබෙනවා. රාත්‍රී 7.30 ට පමණ මේ පිළිබඳ වාර්තා වූ බවයි. මේ වනවිට එම වායු බැලූනය පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා. ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන “LOON PROJECT”” හි සමාරම්භය සනිටුහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමිනි. ගුවන්ගත කරනු ලබන වායු බැලූනයක රඳවන…
-
වල් බූරු නිදහස තිරණය කරන්නේ වල් බූරුවෙක්ද? වාසු අසයි.
—
in Local Newsවල්බූරු නිදහස යනු කුමක්ද? යන්න තීරණය කිරීමට වල් බූරුවෙකුට ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටියි. අද (17) කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී වල්බූරු නිදහස පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් වාසුදේව මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය. ඒ මහතා වැඩි දුරටත් පහත…
-
ඇඹිලිපිටිය පොලිස් ලොක්කා යලිත් ඇතුලට.
—
in Local Newsඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව රිමාන්ඩ් භාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න මහතා යළි මාර්තු මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ නඩුව(17)කැඳවූ අවස්ථාවේදී ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව අදදෙරණ වාර්තාකරු පවසයි. පසුගිය දිනෙක ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ පැවති රාත්‍රී…
-
යෝෂිතගේ ඇප අයැදුම සලකා බැලීම 29ට කල්යයි.
—
in Local Newsයෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ලබන 29දා කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව පෙත්සම් වලට අදාළ විරෝධතා ඇත්නම් ඒවා මේ මස 29 ට පෙර ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන්…
-
ලසත්ත ඝාතනයන් මෙන්න
—
in Local Newsසන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට අදාළව සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වු සාක්‍ෂිකරුවන්ගේ ප‍්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පින් විසින් සාක්‍ෂිකරුවන් පවසන ආකාරයට චිත‍්‍රයට නගා තිබෙනවා. මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් නිවරැදි තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා…
-
ජනපති මෛත්‍රිගේ ජර්මානු සංචාරය.තෙවන දිනය.
—
in Local Newsජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේ තුන්වන දිනය වන අද දිනයේ ජර්මන් චාන්සලර්වරිය,ජනාධිපති සහ ජර්මානු පාර්ලිමේන්තුවේ කථානායක සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. එසේම සවස ජර්මන් චාන්සලර්වරිය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම්ව පවතින බවත්,එහිදී ජර්මන් චාන්සලර්වරිය විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය. මේ අතර ඊයේ දිනයේ එරට සංචාරයේ නිරත මාධ්‍යවේදීන්…
-
School Net කපා දමයි.පාසැල් රැසක විද්‍යාගාර අඩාලයි.
—
in Local Newsපාසල් පරිගණක විද්‍යාගාරවල ක්‍රියාත්මක වන School net වෙබ් අඩවියේ අන්තර්ජාල සේවා නතර කර දැමීම නිසා පාසල් 1500 ක පරිගණක විද්‍යාගාර කටයුතු ඇණහිට ඇතැයි ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි. මේ මස 12 වැනිදා සිට අන්තර්ජාල පහසුකම් අක්‍රිය කර දමා තිබෙන්නේ අදාළ අන්තර්ජාල පහසුකම ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ගෙවිය යුතු සේවා ගාස්තු නොගෙවීම නිසා බවද…
-
ජපන් මිත්‍රත්ව පාලම වාහන ගමනාගමනයට විවෘත කෙරේ.
—
in Local Newsතොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම නිවාසවල වාසය කළ පිරිස් තොටළඟ,ජපන් මිත්‍රත්ව පාලම අවහිර කරමින් සිදුකළ විරෝධතාවය තුළ වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව ඉඩ විවරකරදීමට විරෝධතාකරුවන් එකඟවී තිබේ. උතුරු කොළඹ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව දහවල් 12 වනතුරු වාහන සඳහා මාර්ගය අවහිර නොකිරීමට…