Tag: aliens

  • ජනපති මහින්ද  නාමයෝජනා බාර දෙයි….

    ජනපති මහින්ද නාමයෝජනා බාර දෙයි….

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත නාමයෝජනා භාරදුන්නා. තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඒ අනූව මහින්ද රාජපක්ෂ මහතා පත්වෙයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි දෙවතාවක් පමණි යන සීමාව ඉවත් කර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට…

  • අපේක්ශකයින් නාම යොජනා දිම අරඹයි…

    අපේක්ශකයින් නාම යොජනා දිම අරඹයි…

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තම නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදෙනු ලැබුවා. සෙසු අපේක්ෂකයින්ද තම නාමයෝජනා භාරදෙමින් සිටිනා බවයි වාර්තාවන්නේ. ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක් නාමයෝජනා බාරදී ඇති අතර ඒ අනූව දැනට අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනපති පුටුවට තරඟ වැදීමට නියමිතය. නාමයෝජනා බාරදීමට අපේක්ෂකයින් සමග ඔවුන්ට සහය…

  • තිස්ස ඉල්ලා අස් වෙයි….

    තිස්ස ඉල්ලා අස් වෙයි….

    එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවද සදහන්. තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තිස්ස අත්තානයක මහතා අද පෙරවරුවේ සිරිකොතදී පැවැති විශේෂ රැස්විමකදී සිය කාර්ය මණ්ඩලය වෙත දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත් තිස්ස…

  • මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…

    මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…

    මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය නාමයෝජනා භාරදීමට නියමිතව ඇත. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නාම යෝජනා භාරගැනීමට නියමිතව ඇති අතර ඇප මුදල් තැන්පත් කළ සෙසු අපේක්ෂකයන් සියලු දෙනාද අද…

  • ප‍්‍රසන්න සෝලංගාරච්චි පිම්මක් පනී…

    ප‍්‍රසන්න සෝලංගාරච්චි පිම්මක් පනී…

    විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතා තීරණය කර තිබෙනවා. කොටිකාවත්ත ප‍්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝලංගාරච්චි මහතා මේ බව කියා සිටියා.

  • ලංකාවට හොරෙන් ආ කොටි බුද්ධි අංශ සමාජිකයෙක් අල්ලයි…

    ලංකාවට හොරෙන් ආ කොටි බුද්ධි අංශ සමාජිකයෙක් අල්ලයි…

    ඝාතන රැසක් සිදුකර විදේශ රටවලට පලාගොස් වසර පහකට පසුව මෙරටට හොරෙන් ඇතුළුවූ ත්‍රිකුණාමලය සාම්බල්තිව් නිවසක සැඟව සිටි එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ කොටි සාමාජිකයෙකුඊයේ (03දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමල ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ස්කන්ධ රාජා හෙවත් තෙදියවන් නැමැත්තෙකි. මෙම කොටි සාමාජිකයා සාම්පුර් සාම්බල්තිව්, නිලාවේලිප්‍රදේශවල සිදුකළ ඝාතන රැසකට අවශ්‍යව සිටි ප්‍රබල කොටි…

  • මෛත්‍රිපාල සිරිසේන හංසයා සමග හාද වෙයි…

    මෛත්‍රිපාල සිරිසේන හංසයා සමග හාද වෙයි…

      ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවිය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට තරග කරන අතර ලකුණ වන්නේ හංසයායි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේය. මීට ඉහතදී අපේ ජාතික පෙරමුණ යටතේ මැතිවරණයඩ ඉදිරිපත් වීමට යෝජනා…

  • රජය ශක්තිමත් කරමින් අයවැය සම්මතයි….

    රජය ශක්තිමත් කරමින් අයවැය සම්මතයි….

    2015 අය වැය වැඩි ඡන්ද 95කින් පාර්ලිමෙන්තුවේදි මිට සුලු මොහොතකට පෙර සම්මත වී තිබේ.ඡන්ද 152ක් පක්ෂව ලැබුනු අතර විපක්ෂව ඡන්ද 57ක් ලැබී තිබුනි.එජාපය,ටි.එන්.ඒ,ඩි,එන්,ඒ,ජෙ.වි.පී විරුද්ධව ඡන්දය ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසෙන මහතා ඡන්ද විමසිමට සහභාගිවී නොමැත.

  • අයවැය උණුසුම: එනවා කියු අයත් යනවා කියු අයත් තාම නැත…

    අයවැය උණුසුම: එනවා කියු අයත් යනවා කියු අයත් තාම නැත…

    2015 අයවැය අවසන් වර ඡන්ද විමසීම පවත්වන අද (24 දා) පාර්ලිමේන්තුව ඉතා උණුසුම්කාරී තත්ත්වයක්‌ ගනු ඇතැයි අපේෂා කෙරෙනවා. ආණ්‌ඩුවේ මුල් පෙළේ ඇමැතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වෙද්දී ඇමැති රාජිත සේනාරත්න මහතා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, දුමින්ද දිසානායක, පත්කළ මන්ත්‍රී මහාචාර්ය රජීව් විඡේසිංහ, ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වසන්ත සේනානායක,…

  • ජනාධිපතිවරණය ජනවාරි 08/Presidential Election on January 8

    ජනාධිපතිවරණය ජනවාරි 08/Presidential Election on January 8

    2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර තිබේ. Department of Elections today announced that the Presidential Election in Sri Lanka will be held on January 08th, 2015 while…