Tag: aliens

  • ගම්මන්පිලගේ තිරණය ප්‍රතිපත්තිමය තිරණයක්… පාඨලී කියයි.

    ගම්මන්පිලගේ තිරණය ප්‍රතිපත්තිමය තිරණයක්… පාඨලී කියයි.

    ගම්මන්පිලගේ තීරණය තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහු දක්ශ දේශපාලකයෙක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. “එතුමා යන්න තීරණය කරලා තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ගම්මන්පිල මහත්තයා කියන්නේ දක්ෂ දේශපාලකයෙක්. එතුමාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය තුළ ගිය ගමන ගැන. එතුමන්ගේ…

  • දෙමළ මන්ත්‍රි සහයෙන් එජාපය නුවර එළිය අල්ලයි…

    දෙමළ මන්ත්‍රි සහයෙන් එජාපය නුවර එළිය අල්ලයි…

    කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක‍්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට ඊයේ (10) ගත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය තිබූ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ. නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසිඑක් (21) දෙනෙකුගෙන් සමන්විතවේ. කඳුරට…

  • පොදු අපේක්ෂකගේ හරි ප්‍රතිපත්තියක් නැ.. ගම්මන්පිල කියයි.

    පොදු අපේක්ෂකගේ හරි ප්‍රතිපත්තියක් නැ.. ගම්මන්පිල කියයි.

    ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ජාතික හෙළ උරුමය ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වුණා. එහි මහලේකම්වරයා වූ පාඨලී චම්පික රණවක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද…

  • අනතුරකින් දරුවෙක් මරුට;11කට තුවාල..

    අනතුරකින් දරුවෙක් මරුට;11කට තුවාල..

    නිට්ටඹුව, රදාවඩුන්න ප්‍ර දේශයේ සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු සහ පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. මහවනුර සිට කොළඹ බලා ධාවනය වු වෑන් රථයක් කොළඹ දෙස සිට මහනුවර දෙසට ධානවය වු ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සදහන් වන්නේ. අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ 08 දෙනෙකු කෑගල්ල රෝහලට…

  • ජනපතිගේ ඉන්දිය සංචාරයට කොටි එයි…. සියක් අල්ලයි.

    ජනපතිගේ ඉන්දිය සංචාරයට කොටි එයි…. සියක් අල්ලයි.

      ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංචාරය වෙනුවෙන් ඉන්දියාවේ සුප‍්‍රකට තිරුපති කෝවිල පිහිටි ප‍්‍රදේශයට අතිරේක ආරක්‍ෂාවක් සපයා තිබෙනවා. එරට පොලිසිය උපුටා දක්වමින් එන්.ඞී.ටී.වී රූපවාහිනිය පවසන්නේ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක යෙදී සිටි සියයකට වැඩි පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි. තිරුපති කෝවිලේ අද උදෑසන පැවැත්වෙන විශේෂ පූජාවකට ජනාධිපතිවරයා සහභාගි වන බවද අදාල වාර්තාවේ දැක්වෙනවා. මෙම සංචාරය…

  • සා:පෙ අදයි..

    සා:පෙ අදයි..

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි. දෙසැම්බර් මස 18 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. එම කාලය තුළ උදේ වරුව සහ සවස් වරුව වශයෙන් විභාගය පැවැත්වෙයි. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ 6481 දෙනෙකු සහභාගි විමට නියමිතය.…

  • හිරුණිකා හැරයයි…

    හිරුණිකා හැරයයි…

    පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර තිබේ. කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.

  • තිස්ස,කැටගොඩ ජනපති මුණ ගැසුනු හැටි…( ජායාරුප සහිතයි )

    තිස්ස,කැටගොඩ ජනපති මුණ ගැසුනු හැටි…( ජායාරුප සහිතයි )

      එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නි‍යෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනපතිවරණයේදී ඔහුට සහය ලබාදෙන බව ප්‍රකාශ කලේය.  

  • මහින්දගේ ගොඩ වැඩිවෙයි..

    මහින්දගේ ගොඩ වැඩිවෙයි..

    සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා සිරගත වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරැවීමටය. පක්ෂය අර්බුදයන්ට ලක්වු පසුගිය සමයන් හි එහි මුල්පෙල ක්‍රියාකාරිකයේකු ලෙස ජයන්ත කැටගොඩ මහතා විශාල කාර්යභාරයක් ඉටු කලේය.

  • මහින්දාගමනයට තිස්ස එක්වෙයි….

    මහින්දාගමනයට තිස්ස එක්වෙයි….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තම පක්ෂයට පැමිණ ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ එය එජාපයේ නායයෑමේ ආරම්භය වන බවයි. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනතාව අමතමින් රජාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමන් පැවසුවේ අපේ පක්ෂයේ ලේකම්…