Tag: aliens

  • පාවෙන අවි ගබඩාවේ සුලමුල..

    පාවෙන අවි ගබඩාවේ සුලමුල..

    ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී සොයා ගත් ආයුද ගබඩා කර ඇති ‘‘මහනුවර’’ නමැති නෞකාව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ නෞකාවේ ඇති ආයුධ සඳහා බලපත‍්‍ර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි. අදාළ නෞකාවේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි තොගයක් සහ රයිෆල් වර්ගයේ ගිිනි…

  • හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.

    හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව වාර්තාවේ. ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇති බවද සදහන්.…

  • නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..

    නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයාගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ අබලන් වූ ගුවන් යානයක් මෙසේ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අබලන් වූ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  

  • කැබිනට් 27යි,රාජ්‍ය ඇමති 10යි, නියෝජ්‍ය ඇමති 8යි.

    කැබිනට් 27යි,රාජ්‍ය ඇමති 10යි, නියෝජ්‍ය ඇමති 8යි.

      මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 27 දෙනෙකුගෙන් සමන්විත අතර රාජ්‍ය ඇමතිවරුන් ගණන 10කි. එසේම නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 08ක් වේ. 1 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන 2 – ජෝන් අමරතුංග – මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති…

  • TNA ගන්නා ඇමතිධුර ගණන කියද?

    TNA ගන්නා ඇමතිධුර ගණන කියද?

    දෙමළ ජාතික සන්ධානය ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැව් එහි නායක ආර්.සම්බන්ධන් මහතා සදහන් කර තිබේ. නව රජයේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ජා කොට තීරණයක් ගැනීමට නියමිත බව හෙතෙම කියයි. නව රජයේ වැදගත් තීරණ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහයෝගය…

  • පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට.

    පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට.

    අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට(13)  ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ උන්වහන්සේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව උන්වහන්සේ මෙරටට පැමිණෙයි. පාප්වහන්සේගේ විශේෂ දේව මෙහෙය අනිද්දා දිනයේදී…

  • කේ: පී ලංකාවේ “හින්දු” කියයි.

    කේ: පී ලංකාවේ “හින්දු” කියයි.

    එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී ශ්‍රී ලංකාවෙන් පලාගොස් නැතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කෙරිණ. කෙසේ වුවද ඔහුගේ දුරකථනයට ඇමතු ඉන්දීය මාධ්‍යවේදියෙකුට කේ.පී පවසා ඇත්තේ තමන් තවමත් කිලිනොච්චියේ රැඳි සිටින බවයි. තමාට රට හැරයාමට උවමනාවක් නැතැයි හෙතෙම පවසා ඇත.…

  • අගවිනිසුරු ගෙදර යවනු.

    අගවිනිසුරු ගෙදර යවනු.

    අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධූරයෙන් ඉවත්ව යන්නැයිද හිටපුඅගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත එම ධුරයේ පිහිටුවන්නැයිද පවසමින් අද උදෑසන කොළඹ අලූත් කඬේ පිහිටි ශ්‍රෞෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ විරෝධතාවයක් පැවැත් වින ‘මුල සිටම අපගේ ස්ථාවරය වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනිය එනම් 43 වනඅගවිනිසුරුතුමිය එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවත් එය කිසිදු වලංගුතාවයක් නැති බැවින්…

  • එයා තමයි… නැ එයා නෙමෙයි:  කවුද ශ්‍රි ලංකා සභාපති ?

    එයා තමයි… නැ එයා නෙමෙයි: කවුද ශ්‍රි ලංකා සභාපති ?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹී බව එම පක්ෂයේ නි‍යෝජිතයින් පිරිසක් කොළඹ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නි‍වසේ පැවැති මාධ්‍ය හමුවකදී කියා…

  • එජාප මන්ත්‍රි පාදුක්කට පොලිසියට පහර දිමේ චොදනා.

    එජාප මන්ත්‍රි පාදුක්කට පොලිසියට පහර දිමේ චොදනා.

    බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය ද බොරලැස්ගමුව පොලිසියට කැඳවා ඇත. සිද්ධිය සමථයකට පත්කැර ගැනීමට හැකිදැයි සොයා බැලීමට පොලිසිය ඇතුළේ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. පළාත් මන්ත්‍රී පාදුක්ක මහතා පවසන්නේ පොලීසියේ කෙනෙකු…