නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..

333333333333333333333333333333333333
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයාගෙන තිබෙනවා.

කුඩා ප්‍රමාණයේ අබලන් වූ ගුවන් යානයක් මෙසේ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අබලන් වූ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

33333333333333333333333333 4444444444444444444444444444 55555555555555555555555555