Author: Pushpakumara Samarawickrema

  • දෙවැනි 20-20 තරගය සිම්බාබ්වේ ජය ගනී

    දෙවැනි 20-20 තරගය සිම්බාබ්වේ ජය ගනී

    අද (16) පැවැති ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන 20-20 තරගය කඩුළු 04 කින් ජය ගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 173 ක ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 69 යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවීලකුණු 66 යි.පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 05 ක දී කඩුළු…

  • සතොස බඩු වලට බදු නැතිවෙයි !

    සතොස බඩු වලට බදු නැතිවෙයි !

    වැට්  යටතේ සියයට 18 ක බදු වැඩි වූවත් එම වැඩි වීම නොමැතිව ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් සතොස පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ. නව වැට් බද්ද සමග වෙළෙද පොලෙහි ග්‍රොසරි භාණ්ඩ වල මිල විශාල ලෙස වැඩිවී තිබෙන තත්වයක් තුළ සතොස පාරිභෝගිකයන් හට බදු නොමැතිව එම භාණ්ඩ ලබා දීමට ලංකා සතොස කටයුතු කර තිබෙනවා.…

  • ට්‍රම්ප් පළමු ජය ලබයි

    ට්‍රම්ප් පළමු ජය ලබයි

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පැවැති රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණය ජයගැනීමට හිටපු ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් සමත්විය. ඒ සඳහා පක්ෂ අපේක්ෂකයින් තෝරාපත් කරගැනීමේ පළමු අදියර එරට අයෝවා ප්‍රාන්තයෙන් ඊයේ (15) ආරම්භ වූයේ රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනත් සමඟිනි. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය ඡන්ද විමසීමේ දෙවැනි ස්ථාන දිනාගෙන ඇත්තේ ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ…

  • සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි තීරණයක

    සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි තීරණයක

    සිය ගැටලු සම්බන්ධයෙන් රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සැලසුම්කළ පරිදි පැය 24ක සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තීය සමිති නියෝජිතයින් මේ බව සඳහන් කළේය. ඒ අනුව අද පෙරවරු 6.30ට ආරම්භ…

  • මෙසී මෙවරත් හොඳම ක්‍රීඩකයා වෙයි

    මෙසී මෙවරත් හොඳම ක්‍රීඩකයා වෙයි

    2023 වසර සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී ව තෝරා ගෙන තිබේ. ඔහු මෙම සම්මානය දිනාගත්තේ තුන් වන වරට ය. මීට පෙර 2019 සහ 2022 වසර වලදී ඔහු එය දිනාගෙන තිබුණි.

  • කැරට් කිලෝ එකක මිල රු. 2,000 පනී

    කැරට් කිලෝ එකක මිල රු. 2,000 පනී

    වෙළෙඳපොළේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. prime news වෙත ලැබුණ ආරංචි අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝ එකක තොග මිල රු. 1700 -1800 අතර මිලකි.අද (16) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝ එකක තොග මිල රු. 2000 කි.ඒ අනුව කැරට් කිලෝ එකක් රු. 2100 – 2200 අතර සිල්ලර මිලකට අලෙවි වන බව අප…

  • පළමු 20 -20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 03 ක ජයක්

    පළමු 20 -20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 03 ක ජයක්

    සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කින් ජයගැනීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ද රැස්කරගත්තේය.දසුන් ශානක පන්දු 18කදී ලකුණු 26ක් රැස්කර ගත්තේය. සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුළු 5 කට ලකුණු 142 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144 ක්…

  • ෂෝන් මාෂ් සමුගනී

    ෂෝන් මාෂ් සමුගනී

    ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් මාෂ් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ දිනවල ඔහු BBL තරගාවලියට සහභාගී වෙමින් සිටිනවා. එහි Sydney Thunder සමග පැවැත්වෙන තරගය සිය අවසන් ක්‍රිකට් තරගය බව ෂෝන් මාෂ් නිවේදනය කර තිබෙනවා. BBL තරගාවලියේ Melbourne Stars කණ්ඩායම සමග ඊයේ (13) වනදා පැවති තරගයේ වීරයා වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය…

  • වාහන ආනයනයට නව ගැසට් පත‍්‍රයක්

    වාහන ආනයනයට නව ගැසට් පත‍්‍රයක්

    රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් ආනයනය කිරීම සඳහා ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත. මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පැවසුවේ ඒ හරහා පොදුවේ වාහන ආනයනය කිරීමක් සිදු කළ නොහැකි බවයි. රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු සඳහා වාහන කිහිපයක් පමණක් ගෙන ඒමට මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බව ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා,…

  • අද කාලගුණ තත්ත්වය

    අද කාලගුණ තත්ත්වය

    මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (ජන. 14) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අම්පාර, හම්බන්තොට සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක.