ට්‍රම්ප් පළමු ජය ලබයි

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පැවැති රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණය ජයගැනීමට හිටපු ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් සමත්විය.

ඒ සඳහා පක්ෂ අපේක්ෂකයින් තෝරාපත් කරගැනීමේ පළමු අදියර එරට අයෝවා ප්‍රාන්තයෙන් ඊයේ (15) ආරම්භ වූයේ රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනත් සමඟිනි. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය

ඡන්ද විමසීමේ දෙවැනි ස්ථාන දිනාගෙන ඇත්තේ ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයකි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *