Author: admin

  • ලසත්ත ඝාතනයන් මෙන්න

    ලසත්ත ඝාතනයන් මෙන්න

    සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට අදාළව සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වු සාක්‍ෂිකරුවන්ගේ ප‍්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පින් විසින් සාක්‍ෂිකරුවන් පවසන ආකාරයට චිත‍්‍රයට නගා තිබෙනවා. මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් නිවරැදි තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා…

  • ජනපති මෛත්‍රිගේ ජර්මානු සංචාරය.තෙවන දිනය.

    ජනපති මෛත්‍රිගේ ජර්මානු සංචාරය.තෙවන දිනය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේ තුන්වන දිනය වන අද දිනයේ ජර්මන් චාන්සලර්වරිය,ජනාධිපති සහ ජර්මානු පාර්ලිමේන්තුවේ කථානායක සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. එසේම සවස ජර්මන් චාන්සලර්වරිය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම්ව පවතින බවත්,එහිදී ජර්මන් චාන්සලර්වරිය විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය. මේ අතර ඊයේ දිනයේ එරට සංචාරයේ නිරත මාධ්‍යවේදීන්…

  • School Net කපා දමයි.පාසැල් රැසක විද්‍යාගාර අඩාලයි.

    School Net කපා දමයි.පාසැල් රැසක විද්‍යාගාර අඩාලයි.

    පාසල් පරිගණක විද්‍යාගාරවල ක්‍රියාත්මක වන School net වෙබ් අඩවියේ අන්තර්ජාල සේවා නතර කර දැමීම නිසා පාසල් 1500 ක පරිගණක විද්‍යාගාර කටයුතු ඇණහිට ඇතැයි ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි. මේ මස 12 වැනිදා සිට අන්තර්ජාල පහසුකම් අක්‍රිය කර දමා තිබෙන්නේ අදාළ අන්තර්ජාල පහසුකම ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ගෙවිය යුතු සේවා ගාස්තු නොගෙවීම නිසා බවද…

  • ජපන් මිත්‍රත්ව පාලම වාහන ගමනාගමනයට විවෘත කෙරේ.

    ජපන් මිත්‍රත්ව පාලම වාහන ගමනාගමනයට විවෘත කෙරේ.

    තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම නිවාසවල වාසය කළ පිරිස් තොටළඟ,ජපන් මිත්‍රත්ව පාලම අවහිර කරමින් සිදුකළ විරෝධතාවය තුළ වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව ඉඩ විවරකරදීමට විරෝධතාකරුවන් එකඟවී තිබේ. උතුරු කොළඹ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව දහවල් 12 වනතුරු වාහන සඳහා මාර්ගය අවහිර නොකිරීමට…

  • හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

    හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

    ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ ගැන සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද විශේෂ අධිකරණය “හදිසියේ” පිහිටුවීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ ” ද හින්දු” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. විශේෂ අධිකරණය පිහිටුවීම සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස…

  • නිවාඩු දින තුනේ දක්‍ෂිණ අධිවේගයෙන් කෝටි 5 ක ආදායමක්‌.

    නිවාඩු දින තුනේ දක්‍ෂිණ අධිවේගයෙන් කෝටි 5 ක ආදායමක්‌.

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයෙන් පසුගිය 24, 25, 26 යන දින තුනේ රුපියල් කෝටි පහක පමණ ආදායමක්‌ ලැබී ඇත. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 100 ක්‌ – 110 ක්‌ පමණ වන අතර පසුගිය දින තුනේදී දෛනික ආදායම ලක්‍ෂ 150-160 ඉක්‌මවා ගොස්‌ ඇතැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා “දිවයින” ට ඊයේ (27…

  • ලංකාවෙන් 45ක් ISIS ගිහින්..

    ලංකාවෙන් 45ක් ISIS ගිහින්..

    ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත. මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව තුළ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට හිතවත්…

  • දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

    දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

    චතුර පමුණුව: දිවයින පුවත්පතින්… දේදුනු විප්ලවයෙන් බලයට පත් වූ යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ සපිරීමට ඇත්තේ තව දින 12 ක්‌ පමණි. ජනවාරි 08 වෙනස ගැන කතා කිරීම හෝ එහි ගුණාගුණ විග්‍රහ කිරීම හදිසියේ කළ යුත්තක්‌ නම් නොවේ. නමුත් මේ දේදුනු විප්ලවයෙන් පසු උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ කටට පණ පෙවුණු බව නම් අප හොඳින් නිරීක්‍ෂණය…

  • කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.

    කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.

    මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයට එරෙහිව උපවාසයේ නිරතව සිටි එම ප්‍ර දේශයේ පිරිසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති බව පවසමින් පිරිසක් විරෝධතාවක නිරත සිටින ලදී. ඊට එරෙහිව මී තොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයේ පිවිසුම් දොරටුව අභියස උද්ඝෝෂණයේ නිරත පිරිස පසුව උපවාසයක් ආරම්භ කළ…

  • ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.

    ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.

    ඉන්ධන සඳහා හඳුන්වාදෙන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නව මිල සූත්‍රය හඳුන්වාදීම තුළින් ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල වෙනස් වුව ද මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවයි. ඉමදූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි…