සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර/University students dispersed.

university students who were engaged in a protest march

සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර/University students dispersed.

අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද පස්වරුවේ නෙළුම් පොකුණ වටරවුම අසලින් උද්ඝෝෂණය ආරම්භ විය.

සිසුන්ගේ විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් මේවන විට එල්ල කර තිබෙනවා.

සිසුන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිසුන්ගේ විරෝධතාවය නිසා මාර්ග කිහිපයකම රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇත

Police  have used tear gas and water canon to disperse the university students who were engaged in a protest march as they entered the parlimentary road.