නාමල් FCID එකේ,රැළියට එන්න බැරිවෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පෙරවරු 10.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.

ඒ ඉන්දියාවේ සුප්‍රකට සමාගමක්, කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයක මූලික අනුමැතිය ලබා ගැනීම සඳහා වූ ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් ගැනීමට බවත් සඳහන්.