නොලැබුනු අය සහ ලැයිස්තුවෙන් එන අය.

 

7WRfgbFpIY5ESRKjONpoCC_K1tJg-9hDumV-bY0EYzzEh80Rx0C7GRfxfn6LxpR5_tjIyYVLgYa4PaVf_aqe3Qad6DRFNIc1MQdNusYicsBnjQ6b4v6NpeyfSHufugzvLA

මෙවර මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රීලනිප ප්‍රබලයින් සිව්දෙනෙකුට නාමයෝජනා ලැබී නොමැත.

ඒ අනුව සජින් ද වාස් ගුණවර්ධන,මර්වින් සිල්වා,සරණ ගුණවර්ධන,හා ආර්.දුමින්ද සිල්වා යන සිව්දෙනාට නාමයෝජනා ලැබී නොමැති බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කර තිබුනේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරාගන්නා මන්ත්‍රීන් 196 දෙනා හැරුණු විට ජාතික ලැයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරාගැනෙන අතර එසේ තෝරාගන්නා 29 දෙනා එක් එක් පක්ෂ ලබාගන්නා ඡන්ද ප්‍රම‍ාණය මත තීරණය වේ.

ඒ අනූව ‍ප්‍රධාන දේශපාලන පක්ෂ තුන විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයගේ නාමලේඛන පහත පරිදි නම් කර ඇත.

සන්ධාන ජාතික ලැයිස්තුව

01. ඒ.එච්.එම් ෆවුසි
02. මහාචාර්ය ජී.එල් පීරිස්
03. ඩිව් ගුණසේකර
04. මහාචාර්ය තිස්ස විතාරණ
05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
06. ආචාර්ය සරත් අමුණුගම
07. තිස්ස අත්තනායක
08. ඩිලාන් පෙරේරා
09. ජෙයරත්නම් ශ්‍රී රංගා
10. රෙජිනෝල්ඩ් කුරේ
11. ජීවන් කුමාරතුංග
12. ටිරාන් අලස්
13. මලිත් ජයතිලක
14. ශිරාල් චිරන්ත ලක්තිලක
15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
16. ප්‍රභා ගනේෂන්
17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
18. මහාචාර්ය රජීව් විජේසිංහ
19. මහාචාර්ය කපිල ගුණසේකර
20. ආචාර්ය බී.ඒ රත්නපාල
21. එච්.එම් චරිත හේරත්
22. කරුපයියා ගනේෂමූර්ති
23. ලෙස්ලි දේවේන්ද්‍ර
24. සෝමවීර චන්ද්‍රසිරි
25. එම්.එස් උතුමා ලෙබ්බෙ
26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
27. පියසිරි විජේනායක
28. එම්.එෆ්.එම් මුසම්මිල්
29. ගෙවිඳු කුමාරතුංග

එජාප ජාතික ලැයිස්තුව

01.    මලික් සමරවික්‍රම
02.    කරු ජයසූරිය
03.    ඩී.එම් ස්වාමිනාදන්.
04.    අනෝමා ගමගේ
05.    කේ. වේලායුදම්
06.    මොහොමඩ් තම්බි හසන් අලි
07.    අහමඩ් මොහොමඩ් ජමීල්
08.    පූජ්‍ය අතුරලියේ රතන හිමි
09.    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10.    තිලක් ජනක මාරපන
11.    මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12.    නිසාම් කාරියප්පර්
13.    එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14.    මොහොමඩ් සනූන් අසාද් සාලි
15.    අර්වින් වීරක්කොඩි
16.    රාජා උස්වැ‍ටකෙයියාව
17.    විමල් ජයසිරි
18.    සුරනිමල රාජපක්ෂ
19.    වින්ස්ටන් පතිරාජා
20.    සිරිනාල් මෙල්
21.    ඒ සසිදරන්
22.    යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23.    ක්‍රිෂාන්ත කුරේ
24.    අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25.    මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26.    පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
27.    මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28.    කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29.    ජී.වී ගුණරත්න මිය

ජවිපෙ ජාතික ලැයිස්තුව

01.     සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ        – හිටපු විගණකාධිපති
02.     අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය         – ජ්‍යෙෂ්ඨ නීතිඥ
03.     උපුල් කුමාරප්පෙරුම               – ජ්‍යෙෂ්ඨ නීතිඥ
04.     මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා     – මහාචාර්ය
05.     චාල්ස් දයානන්ද                    – කථිකාචාර්ය
06.     ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස්     – ආචාර්ය
07.     මහාචාර්ය සුසිරිපාල මානවඩු     – මහාචාර්ය
08.     මහාචාර්ය කපිල පෙරේරා         – මහාචාර්ය
09.     මහාචාර්ය පියදාස රණසිංහ        – මහාචාර්ය
10.     ආචාර්ය ජනක් කුමාරසිංහ         – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
11.     අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම්       – ව්‍යාපාරික
12.     එස්. සජීව චාමිකර                – පරිසරවේදී
13.     එස්. ඇන්තනි ජීවා                – ප‍්‍රවීණ කලාකරු
14.     විනී හෙට්ටිගොඩ                  – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
15.     නයෝමි ප‍්‍රියන්ති රත්නායක    – ව්‍යාපාරික
16.     අරුන් හේමචන්ද්‍ර                 – විධායක නිලධාරි
17.     සරණපාල ජයසූරිය             – රංගන ශිල්පී
18.     අනුරුද්ධ ජයසිංහ               – සිනමාවේදී
19.     අනුර ශ‍්‍රීනාත්                     – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී
20.     ආචාර්ය ජිනසේන හේවගේ    – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
21.     විමලසිරි පුංචිහේවා             – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
22.     එස්.එෆ්. හිස්බි මව්ලානා       – ඉංග‍්‍රීසි ගුරු
23.     පී.ඩබ්. රෝහිණී බණ්ඩාර      – සමාජ කි‍්‍රයාකාරිණි
24.     මංජුල සමරසේකර             – සමාජ කි‍්‍රයාකාරී
25.     ධම්මික කුමුදු ෆොන්සේකා    – ව්‍යාපාරික, කළමනාකරු
26.     මහින්ද තෙන්නකෝන්         – ව්‍යාපාරික
27.     කාන්ති පුෂ්පලතා               – විශ‍්‍රාමික ගුරු
28.     එස්.ජී.කේ. ඇන්තනි ජයසිරි   – ව්‍යාපාරික
29.     ජානක අධිකාරි                  – නීතීඥ