චන්ද්‍රිකා රටින් යයි?

chandrika-kumaratunga

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හදිසියේ විදෙස්ගත වී ඇති බවට වාර්තා පලවනවා.ගුවන් තොටුපළ ආරංචිමාර්ග මේ පිලිබදව හෙලි කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දිම පිළිබදව චන්ද්‍රිකා මහත්මිය නොසතුටින් සිටින බවට වාර්තා පලව තිබුනා.