මාතර රැළියට මහින්ද ආ හැටි ( විඩියෝ සහ ජායාරුප සහිතයි )

මහින්ද සමග නැගිටිමු යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන හවුල්කාර පක්ෂ සහ ජාතික සංවිධාන රැසක දායකත්වයෙන් මාතර පැවති රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම පැමිණියේය.

මාතර කොටු පවුර දෙසින් ජනතාව අතරට හා හිටපු ජනපතිතුමන් ජනතාවට ආචාරකර නික්ම ගොස් තිබේ.

මෙම උත්සවයට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, පවිත්‍රා වන්නිආරච්චි,ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, ජී. එල්. පීරිස්‌, මහින්දානන්ද අලුත්ගමගේ, සාලින්ද දිසානායක, එස්‌. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක, බන්දුල ගුණවර්ධන, ඩලස්‌ අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, රේණුක විදානගමගේ, මනූෂ නානායක්‌කාර, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, සනී රෝහණ, ප්‍රියංකර ජයරත්න, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, විජිත බේරුගොඩ, කනක හේරත්, ඩබ්ලිව්. ජී. මුතුකුමාරණ, ජී. ජයසේන, චන්ද්‍රසිරි ගජධීර, ඒ. එච්. එම්. අස්‌වර්, උදිත ලොකුබණ්‌ඩාර, ජානක වක්‌කුඹුර, සරණ ගුණවර්ධන, ඉන්දික බණ්‌ඩාරනායක, අරුන්දික ප්‍රනාන්දු, සරත් කුමාර ගුණරත්න, රංජිත් ද සොයිසා, මොහාන් සිල්වා, වීරකුමාර දිසානායක, වී. කේ. ඉන්දික, ජනක බණ්‌ඩාර, නිශාන්ත මුතුහෙට්‌ටිගම, ෂෙහාන් සේමසිංහ, රෝහණ දිසානායක, මාලනි, ටී. බී. ඒකනායක ඇතුළු පාර්ලිමේන්තුවරු ද, බස්‌නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, හිටපු ප්‍රධාන ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, එස්‌. එම්. රංජිත් සරත් වීරසේකර, ප්‍රියානි විෙ-වික්‍රම, ශාමික බුද්ධදාස, තේනුක විදානගමගේ, ජයන්ත කැටගොඩ, රෝහණ දිසානායක, , විජිත බේරුගොඩ, රංජිත් ද සොයිසා, සනී රෝහණ, රොෂාන් රණසිංහ, ජයසිංහ බණ්‌ඩාර, ගුණරත්න වීරකෝන්, ඩුලිප් විෙ-සේකර, නිර්මල කොතලාවල, දිලුම් අමුණුගම, අබ්දුල් කාදර්, වයි. ජී. පද්මසිරි, එච්. ආර්. මිත්‍රපාල, කනක හේරත්, ජගත් බාලසූරිය, ආර්. ඩී. විමලදාස, කමලා රණතුංග, ගීතාංජන ගුණවර්ධන, එල්ලාවල මේධානන්ද හිමි ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

තිස්‌ස කරළියද්ද, ඩබ්ලිව්. පී. ඒකනායක සුමේධා ජී. ජයසේන, ලොහාන් රත්වත්ත, නිමල් විෙ-සිංහ, සුසන්ත පුංචිනිළමේ ටිරාන් අලස්‌, තිස්‌ස විතාරණ, සජින් ද වාස්‌, බැසිල් රාපක්‍ෂ, ප්‍රේමලාල් ජයසේකර යන අය සුබපැතුම් පණිවුඩ එක්‌ කර තිබිණි.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුබපැතුම් පණිවුඩය පාර්ලිමේන්තු මන්ත්‍ර ඩලස්‌ අලහප්පෙරුම මහතා විසින් ජනහමුවට ඉදිරිපත් කළ අතර, එහි ඔබගේ මීළඟ අරගල භූමියේ නිසැකිවම අප මුණගැසෙන භූමිය බව ඉඳුරාම ප්‍රතිඥ දෙන බව ද, මර්දනයෙන්, සිරගත කිරීමෙන් හෝ දණ්‌ඩනයෙන් මේ අරගලය යටපත් කළ හැකි යෑයි කිසිවකු කල්පනා කරන්නේ නම් එය එසේ නොවන බව ද නැවත නැවතත්a මතක්‌ කරදිය යුතු යෑයි ද සඳහන් වෙයි.

බද්දේගම සමිත හිමි, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, අසංක නවරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්ද යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. අස්‌වර් යන අය උත්සව සභාව අමතා අදහස්‌ දැක්‌වූහ.

241008_889095477817596_3706045389533093200_o

281859_588283714645535_826026050450639193_n 11392944_588283834645523_740049010564715631_n 11393123_588283761312197_2540146089001167819_n 11393232_588283737978866_7245238132051864221_n