මාතර රැළියට මහින්ද පැමිණෙයි..සජිවිව බලන්න පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=kS_wbW2XG0o

 

මාතරද‍ී පැවැත්වෙන මහින්ද සමඟ නැගිටිමු විපක්ෂයේ රැළිය පැවැති භූමියට රැස්ව සිටින ජනතාව අතරට හදිසියේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේද‍ී පැවැත්වෙන මහමැතිවරණයේද‍ී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට බල කිරීමට මෙම රැළිය සූදානම් කර තිබුණා.

මේ සඳහා මෙතෙක් පැවැති කිසිදු රැළියකට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූයේ නැහැ.