අලුත් පරපුර අන්තර්ජාලය කළඹයි.පා ගමනට ජනතා විරෝධය.

අලුත් පරපුර නමින් පසුගිය මැතිවරණකාලයේ සිට ක්‍රියාත්මක විම ඇරඹු කලාකරුන් ලෙස තම භාවිතය සමාජගත කර තිබේන පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය අද දින සහොදරත්වයේ දිනය ලෙස සැමරීමට සුදානම් වී තිබේ. ඒ සදහා නෙළුම් පොකුණ අසලට පැමිණෙන ලෙස අරාධනා කර තිබුනි.

යුද්ධයට ජයක්ග්‍රාහකයෙක් නොමැති බවත්,ඒ නිසා සමරන්න කිසිවක් නොමැති බවත් ඔවුන් තම ෆේස් බුක් ජාලය හරහා ප්‍රචාරය කර තිබුනී. මේ ප්‍රකාශ සදහා මේ වන විට අන්තර් ජාලය තුල දැඩි විරෝධයක් මතුව තිබේ. කෙසේ වෙතත් අලුත් පරපුර පවසන්නේ තම දැන්විම් සමහරක් වෙනස් කොට කිසිවෙකු පල කර ඇති බවයි.

අද මේ පා ගමන නොපවත්වන ලෙසත්,ඒය පවත්වනවාට විරෝධය පළ කරන බවත් අලුත් පරපුරේ ෆෙස් බුක් ජාලය වෙත තම විරෝධය පලකරන පිරිස් සදහන් කර තිබෙනු දැක ගත හැකියි.

අන්තර්ජාලය තුල අලුත් පරපුරට දක්වා ඇති විරෝධතා:

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

11289368_875276592544101_1695963459208160292_o

10403432_1455334791425908_1591145908916638650_n 10405546_1431933793791934_7027022844931344299_n 11013381_665544030243187_2863652466810262976_n 11159541_10204305673825388_2541695800211310096_n 11214181_728567630585374_1628866131810174005_n 11295630_1589948534595999_6051521950097777087_n FB_IMG_1431884393258 FB_IMG_1431884399725 FB_IMG_1431884408082 FB_IMG_1431884477175 FB_IMG_1431884490463 FB_IMG_1431924637541 FB_IMG_143197324121411000651_875380992533661_5477481987740380385_o 11117240_875183549220072_5613292996608359475_o 11125211_875274145877679_804611097834447348_o 11221692_875183612553399_7879539973987052499_o 11263943_875274179211009_3313608201944480429_n 11265408_875276745877419_7916969829820648524_n