විධායකයේ බලය අඩුවුනේ සියයට 60කින්;කමිටු ප්‍රධානී කියයි.

jeyampathy

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග විධායක ජනාධිපති ධුරයේ බලතල සියයට 65 කින් පමණ අඩු වූ බව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ කමිටුවේ ප්‍රධානී, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබද ජේ්‍යෂ්ඨ උපදේශක ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ ව්‍යවස්ථාව සම්මතවීම වැදගත් ඉදිරි පියවරක් බවයි.