බැදුම්කර වංචා චෝදනා ලැබු අර්ජුන්,අගමැතිගේ කමිටුවෙන් නිදහස්.

_64685903_64685902

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පවසනවා. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

ඒ පිළිබදව විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත,අගමැතිතුමන් පත්කල ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ පිටු 19කින් සමන්විත වාර්තාව එළිදක්වා ඇති බවයි. එම වාර්තාවට අනුව වසර 30ක් සදහා වන බැඳුම්කර නිකුතුවේ ලන්සු  භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා ඍජු දායකත්වයක් දක්වා ඇති බවට සාක්ෂි කිසිවක් හමු නොවු බවද සදහන්.

මේ අනුව බැදුම්කර සිදුවිමකට අදාලව වාර්ථාවු ඉහලම වංචාව බවට විචාරකයන් සදහන් කල මේ සිදුවිමෙන් මහ බැංකු අධිපතිවරයා නිදොස් වනු ඇති.

පෙර පුවත්: නව මහ බැංකු අධිපති/මුදල් ඇමති ගෙදර යා යුතුයි,බැණට බැදුම්කර 5000ක් දීලා.JVP කියයි.(විඩියෝ සහිතයි):

http://tinyurl.com/lef2nqh