එජාපයෙන් ඡන්දේ ඉල්ලන කතාව බොරු: සංගා පුවත ප්‍රතික්ෂේප කරයි.

1234123123`143`13

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර දේශපාලනයට පිවිසෙන බව පසුගිය දිනවල විවිධ වෙබ් අඩවි සේම එජාපයට සම්බන්ධ බව සදහන් ෆෙස්බුක් පිටු හරහාද පුලුල් ප්‍රචාරයක් ලබා දී තිබුනා. බෝහෝ අය මේ පිලිබදව සංගක්කාරගෙන් විමසිම් කර තිබු අතර මීට සුලූ මොහොතකට පෙර ෆෙස් බුක් හරහා මෙලෙස ප්‍රතිචාර දකවා තිබුනා.

තමන් දේශපාලනයට එන බවට පදනම් විරහිතව,කිසිදු විමසීමකින් තොරව ඇතැම් අය කතා පතුරවන බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් , දේශපාලනයට එමට තමාගේ කිසිදු උවමනාවක් නැති බවත් කුමාර සංගක්කාර මහතා මෙහිදි අවධාරණය කර තිබේ.