යාපනය චාවකච්චේරි පිපුරුම,පරීක්ෂණ තවමත්.

42383084

යාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත‍්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය හෝ එහි අන්තර්ගත වර්ගයන් පිලිබදව තවමත් රස පරික්ෂණ වාර්තා ලැබි නොමැති බවද සදහන්. එසේම අදාල පිපුරුම සිදුවු ස්ථානය අවට තිබි තවත් පුපුරණ ද්‍රව‍ය හමුවි තිබෙන බවත් ඒවා සියල්ල පිළිබද විමර්ෂණ අරඹන බවත් ඔහු සදහන් කර සිටියා.